තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 15:35

මනාව සංවිධානය වු මංගල්‍යයකට HOTEL BERJAYA ඔබ වෙනුවෙන්ම දැන් තවත් අලුත්වෙලා

ලිව්වේ  මංජුල ප්‍රසාද් වීරසිංහ
අගයන්න
(0 මනාප)
මේ සුබ ආරංචිය පතිකුළයට යන්නට සැරසෙන ඔබටමයි. සීතල උඳුවප් මහ උදාවුණා. පරිසරයේ තිබෙන්නෙ අපූරුතම චමත්කාරයක්. සුවහසක් සිත් සතන් අවදිවෙලා ජීවිතේ අලුත් වෙනසකට බොහෝ අය පෙරුම් පුරනවා. ආදර හදවත් ළං වෙන වසන්තය මෙයම විය හැකියි. ඉතින් ආදරණීය ඔබට මේ කියන්නට යන්නේ ඒ සොඳුරු සුන්දරත්වය හද පුරා විඳගන්නට හරි නිස්කලංක තෝතැන්නක් ගැනයි. මොකද අද කාලේ කවුරුත් කැමති ජීවිතයේ ඒ මිහිරිතම දවස සදා මතකයේ රැඳෙන ලෙස චමත්කාර ජනක අයුරින් උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට. මොකද කාලය ගලා ගියත් ඒ පින්බර දවස කිසිදා මතකයෙන් බැහැර නොවන නිසා. ඇත්තටම එදා වගේ නෙමේ අද සිත පිනවන මංගල්‍යයක් අරගන්න හොඳ සංවිධානාත්මක තැනක අඩුව තිබෙනවා ඒ නිසාමයි අපි හෝටල් සොයාගෙන යන්නේ... ඇත්තෙන්ම හෝටල් කීවට සෑම හෝටලයක්ම මේ සුබ කටයුත්ත සඳහා හරියන්නේ නෑ. හුඟ දෙනකුට වරදින තැන තමා මෙතන..

 

මංගල්‍යයක් කියලා කියන්නේ ජීවිතේ එක්වරක් පමණක් සමරන වටිනාම කටයුත්තකට. එය... Hotel කියලා තියන සෑම තැනකම සැමරුවොත් නම් ඉතින් පසුතැවීමත් දුකත් පමණමයි ඔබට ඉතිරිවෙන්නේ.... මේ නිසාමයි ඔබ - ඔබේ ජීවිතේ ඒ මලින් බර දවස සමරන්නට මල් බර වූ තැනක්ම තෝරාගත යුතු වන්නේ. Hotel - Berjaya අන්න එහෙම තැනක්. වසර තිහක් පුරා කොයි කාගේත් සිත දිනාගනිමින් ඉහළම අගය කළ යුතු කිත් පැසසුම් ලබනා කොළොම්පුරේ ගල්කිස්ස නගරයේ පිහිටි දෙස් - විදෙස් ආකර්ශනය දිනූ ජනප්‍රියතම ඩ්ධබඥත එකක් ලෙස අභිෂේක ලබන්නේ. සිතල මුහුදු සුළඟ සමගින් ඩ්ධබඥත - බ්‍රජියා මවුන්ට් රෝයල් බීච් හොටෙල් ඇදෙන පිරිස ද මේ වන විට වැඩිවෙලා. මක් නිසාද තරු පහේ හෝටලයක අනගි භවනීයත්වය දැන් රිසි සේ Hotel - Berjaya වෙතින් විඳගන්නට හැකි නිසා.

මෙහි සාමාන්‍ය අධිකාරි වන්නේ, මැලේසියන් ජාතික “ප්‍රවීර් මිශ්‍රා..” මේ සොදුරුතම කළමනාකරුගේ අධීක්ෂණය යටතේ අද දවසේ Hotel - Berjaya හි සියලුම කටයුතු හරි අපූරුවට - විදිමත්ව - සිත් ඇද බැඳ ගන්නා අයුරින් සිදු වෙනවා.

විවාහ මංගල්‍ය සඳහාම සුවිශේෂි මංගල ශාලා තුනක්ම  Hotel - Berjaya හි ඉහළම අන්දමින් තිබෙනවා. ගෘහ නිර්මාණ අලංකරණය නම් ඉතාම උසස් අන්දමින් මෙහි තිබෙන්නේ. මොකද විදේශිකයන්ගේ පුදුමාකාර ආදරයට මෙය ලක්වෙලා. කොළඹ අහස යට මෙතරම් මනරම් තැනක් තිබීම ඇත්තටම ලොකු වාසනාවක් සුව පහසු නිදන කාමර... ඔබ ආස කරන ප්‍රනීත ආහාර... හදවත සනසන මනරම් පරිසරය ඇත්තටම Hotel - Berjaya වෙත එන කෙනෙකුගේ ජීවිතයම පිනවනවා. ඒ නිසාමයි රටේ නන්දෙසින් හෙට දින පතිකුලයට යන්නට ඉන්නා තරුණ - තරුණියෝ දින වෙන්කර ගැනීමට මේ වෙත එන්නේ.. අනික ඩ්ධබඥත - ඕඥපණචරච ගෙදරක මංගල සිරි හදවතට දනවනවා. මල් මංගල්‍යයට අවැසි සියලුම දේ ලබාදෙන්න තරම් Hotel - Berjaya ඔබට ලෙන්ගතුයි.

සුහද සේවාවන් සමගින් මේ වසන්ත සමයේ විශේෂ වට්ටමක් ද ඔබ වෙනුවෙන් ලබා දෙන්න Hotel - Berjaya ආදරණීය වෙලා. හැබැයි ඒ.. නම් ඉතින් “තරුණි” පුවත්පත රැගෙන එන ඔබ වෙනුවෙන් පමණයි. මොකද ලෙන්ගතු ආදරයකට හෘදයාංගම වන්නට තරම් Hotel - Berjaya සෙනෙහෙබර තැනක්. ඉතින්... ඔබ දැන් තීරණය කරන්න ඒ ඔබේ මල් මංගල්‍යය සඳහා සුදුසුම තැන තිබෙන්නේ කොතනද කියලා. මනාව සංවිධානය වු දැනෙන ලස්සන මංගල්‍යයකට මේ ඔබ පිය මැනිය යුතුම තැනයි. ජීවිතය මංගල ගී රා මැද විඳගන්න. රළ පෙළ ගැටෙන හඬින් ඒ සොඳුරු දා සදාතනික මතකයක් කරගන්න අදම Hotel - Berjaya හි ඔබේ මල් මංගල්‍යයටත් දිනයක් වෙන්කර තබා ගන්න... මේ යුවති - පතීන්හට වෙන්වූ පාරාදීසයයි...

ලස්සන මංගල්‍යයකට අමතන්න.

36, College Avenue, Mount Lavinia
Tel 2739608, 2714001/2, 7884400
web - www.berjayahotel.com
Hotel - Berjaya  ඔබේ මංගල සිරි අසිරිගන්වයි.

13920 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2015 ජනවාරි 22, බ්‍රහස්පතින්දා 15:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න