තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2012 ජූනි 29, සිකුරාදා 15:26

සෑබැ රත්තරන් මෙසේ හඳුනා ගනිමු

ලිව්වේ  සුරනි ඒකනායක
අගයන්න
(11 මනාප)
Green Gold කැරට් 14 සහ කැරට් 18 රත්තරන් සහ රිදී මිශ්‍ර වූ විට එය “ගී‍්‍රන් ගෝල්ඩ්” ලෙස හඳුන්වයි.

Blue Gold

75% රත්තරන් 25% ක් යකඩ මිශ්‍ර වූ විට එය කැරට් 18 “බ්ලූ ගෝල්ඩ්” (නිල් රත්‍රං) ලෙස හඳුන්වයි.

Yellow Gold

කැරට් 14 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්‍රං 8%, රිදී 4.28%, තඹ 14.28% මිශ්‍ර වූ සම්මිශ්‍රණයකි.

කැරට් 18 ක රත්තරන් යනු රත්තරන් 75%, රිදී 10.20%, තඹ 5.15% මිශ්‍ර වූවකි.

කැරට් 22 “යෙලෝ ගෝල්ඩ්” යනු රත්තරං 92%, රිදී 4.2%, තඹ 4.2% මිශ්‍රණයකි.

කැරට් 18 “ගී‍්‍රන් ගෝල්ඩ්” යනු රත්‍රං 75%, රිදී 11.15%, කැඩ්මියම් 13% කි.

කැරට් 18 “රෙඩ් ගෝල්ඩ්” යනු රත්‍රං 75%, තඹ 25% ක් වේ.

රත්තරංවල රසායනික නාමය වන්නේ Au වේ.

ඔබත් මේ පිළිබඳ වැඩිදුර කරුණු දැනගැනීමට අවශ්‍ය නම් ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ දුරකතන අංක 0112325364, 0112320758 හෝ 0112329295 අමතන්න.

15554 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2012 ජූලි 07, සෙනසුරාදා 11:27
අදහස් එක් කිරීමට ලොග් වෙන්න