තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 මැයි 24, අඟහරුවාදා 11:54

රෝස මලින් හැඩකළ කේක් නිර්මාණ ආකර්ෂණීය පෙනුමක් ගෙනෙයි විශේෂාංග

ලිව්වේ  පාලිකා දිල්රුක්ෂි
අගයන්න
(2 මනාප)
 අයිසිං මල් කලාවේ ආකර්ෂණීය කුසුම රෝස කුමරියයි. ඒ නිසාමදෝ බොහොමයක් දෙනා තම මංගල කේක් ආකෘතිය රෝස මලින් හැඩකර ගන්නට කැමැත්තක් දක්වති.

 

ඔවුන් වෙනුවෙන් මෙවර තරුණී කේක් නිර්මාණ වෙන් වෙනවා. ඔබේ විවාහ ගිවිස ගැනීමට මෙන්ම විවාහ මංගල්‍යයට මේ නිර්මාණවලින් අදහස් ලබාගත හැකියි.

වැඩි වියදමක් නොදරා පහසුවෙන් නිර්මාණය කරගත හැකි මේ ආකෘතීන් බොහොම සරල මංගල උත්සවයක් පවත්වන්නට සැලසුම් කරන කාටත් හොඳයි. කේක් නිර්මාණ රවුම්, හතරැස් හෝ හා(ර්)ට් හැඩයට සකසාගත හැකියි. තමන් අඳින සාරියේ පැහැයෙන් එහෙමත් නැතිනම් තමන්ගේ විවාහයේ තේමා වර්ණය අනුව රෝස මල් නිමවා ගත හැකියි. ඒ නිසා රෝස, රතු, ළා ක්‍රීම්, නිල්, දම් ආදී ඔබට අවශ්‍ය වර්ණයකින් මල් සාදා ගන්නට පුළුවනි. මල්වලට අමතරව පබළු, රිබන් ආදිය එක්කර ගැනීමෙන් අලංකාරය තවත් වැඩි වේවි.

පහතරට සාරියෙන් සහ දිගු ගවුමෙන් හැඩ වෙන්නට හිතන අයට තමයි මේ නිර්මාණ වඩාත් ගැළපෙන්නේ. එහෙම නම් බලන්නකෝ ඔබටත් මෙම නිර්මාණ අතරින් තෝරා ගැනීමක් කළ හැකියි නේද කියලා. 

7142 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 මැයි 24, අඟහරුවාදා 11:57
අදහස් එක් කිරීමට ලොග් වෙන්න