තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2016 අගෝස්තු 15, සඳුදා 12:03

Beauty Stars

Written by 
අගයන්න
(0 මනාප)
චාන්දනී බණ්ඩාර 4rever ආයතනයේ අධිපතිනිය ලෙසත්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක ලෙසත් අප කවුරුත් හඳුනනවා. රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස හැමදාමත් ඇය උත්සාහ කරන්නේ සෑම කාන්තාවක්ම ලස්සන කරන්න, ඒ අයගේ රුව රැක දෙන්න. ඉතිං අන් අයව හැඩ කරන, ලස්සන කරන රූපලාවණ්‍ය ශිල්පිනියක් හැටියට තමන්ගේ රුව ලස්සනට තියාගන්න එකත් ඉතාමත් වැදගත් බවයි ඇය පවසන්නේ. බලන්න මේ චාන්දනී කැමැතිම විලාසිතා ‘තරුණී’ කැමරා ඇසට හසු වූ අයුරුයි.

 

5297 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2016 අගෝස්තු 15, සඳුදා 12:07
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Fashion Design Beauty Stars »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න