තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2017 ජූලි 10, සඳුදා 15:53

නෙළුම් පොහොට්ටු වලින් කේක් එකට ගෙනෙන එළිය විශේෂාංග

ලිව්වේ  උදයංගනී ලියනආරච්චි
අගයන්න
(0 මනාප)
මංගල උත්සවයක හැම දෙයක්ම තීම් කලර් එකක් අනුව සිදු කරන්නට වත්මන් මනාලියන් යොමුවෙලා.   විවිධ වර්ණයන්, මල් වර්ග, රැකියාවට අනුව විවිධ නිර්මාණ මේ ආදී වශයෙන් බොහෝ දේ මංගල උත්සවවලදී තීම් එක ලෙස ඔබට දකින්න පුළුවන්.

 

තරුණී සංවත්සරය සමරන මේ කලාපයෙන් ඔබට ලබාදෙන්නෙත් නෙළුම් පොහොට්ටු තේමා කරගත් තවත් අපුරු කේක් නිර්මාණයක් බලන්න ඔබ මෙවන් තීම් එකකට යන්න. සුදානමින් සිටිනවා නම් මේකත් එයට ගැළපෙනවා නේද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

අඟල් 8x4 රවුම්

ඩමි එකක්

අඟල් 12 ය5

රවුම් ඩමි එකක් - අඟල් 16x16

රවුම් ඩමි එකක් -ෆොන්ඩන්ටි අයිසිං

පාච්මන්ට් අයිසිං - රෝයල් අයිසිං

බේස් බෝඩ්ි එකක්

සාදන ක්‍රමය

පළමුව ඩමි සියල්ල ෆොන්ඩන්ට් අයිසිං මඟින් ආවරණය කරගන්න. ඉන්පසු මෙම ඩමි බේස්බෝඩ් එකමත පිළිවෙළින් තබාගන්න. දැන් නොම්බර දෙක නොසලයට රෝයල් අයිසිං දමා ඩමි දෙක වටා ලියවැල් මෝස්තරයක් දමාගන්න.

පසුව නෙළුම් මල් සාදාගත යුතුයි. ඒ සඳහා පළමුව සෘජිෆෝම් බෝඩ් එකක් ආධාරයෙන් අවශ්‍ය මල්වල ප්‍රමාණයට බෝල කපාගන්න. ඉන්පසු එම බෝල මැදිකොට පාච්මන්ට් අයිසිං මඟින් කටර් එකක් භාවිතයෙන් කපාගත් නෙළුම්පෙති අලවා ගන්න. දැන් පාච්මන්ට් අයිසිං මඟින්ම කොළ සහ පෙටූනියා මල් ද සාදා ගන්න.කලින් සාදා ගත් නෙළුම් පොහොට්ටුවලට රෝස පැහැති ෆුඩ් කලරිං දමා වේළෙන්නට තබන්න. අවසානයේ ඡායාරූපයේ දැක්වෙන ආකාරයට නෙළුම් පොහොට්ටු, පෙටූෆියා මල් සහ කුඩා කොළ ඉති තබා අලංකාර කරගන්න.

 

 

 

1565 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2017 ජූලි 10, සඳුදා 16:01
අදහස් එක් කිරීමට ලොග් වෙන්න