තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 20, සිකුරාදා 15:08

මනාලියක් වනදා සියලුම සේවා එකම වහලක් යටින්

ලිව්වේ  විදුමිණි නිමේෂා
අගයන්න
(0 මනාප)
මනාලියක් වෙන්න පෙරුම් පුරන තරුණියන්ට සියලුම සේවා එකම වහලක් යටින් ලබාගත හැකි රූපලාවණ්‍යාගාරයක් අපට හමුවූයේ ඇල්පිටිය ප්‍රදේශයෙනි. සැලෝන් සදීකා නමින් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය වසර දහයක් වැනි දීර්ඝ කලක් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් ලබාගෙන සිටින්නීය. ඇය නමින් ධම්මිකා වීරක්කොඩිය. දිනෙන් දින වෙනස් වන විලාසිතාවලට නව අරුතක් වෙමින් ඔබගේ ලස්සන උකහා දක්වමින් අපගේ සංස්කෘතික විලාසිතා උරුමයන් රැක ගනිමින් ඔබ ලස්සන වීටම නම් ධම්මිකා අතින්ම හැඩවිය යුතුමය.

 

දක්ෂ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ඇය මනාලියන්ගේ සියලුම රූපලාවණ්‍ය සේවා ලබාදෙන අතර හැඩ ගැන්වීම්, ෆේෂල් කිරීම, මංගල කේක් ආකෘති සහ මංගල කේක් නිර්මාණය, ඇඳුම් මැසීම ඇතුළු මනාලියන්ට අවශ්‍ය පරිදි සියලුම සේවා කටයුතු රූපලාවණ්‍ය ආයතනය මගින් සිදු කරදීමට ධම්මිකාත් ඇයගේ කාර්ය මණ්ඩලයක් ඔබව සුහඳව පිළිගැනීමට බලා සිටියි.

ඇය රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළ ලබාගත් දැනුම උපයෝගී කරගනිමින් කාන්තා දිවියේ ලස්සනම දිනයක් වන මංගල දින සුන්දර ලෙස ඇයගේ අතින්ම හැඩවීමටත් කාන්තා රූපලාවණ්‍ය කටයුතු විශ්වාසනීයව හා සාධාරණ මිලකට සිදුකර ගැනීමටත් ඇල්පිටියේ සදීකා වෙත පැමිණෙන්න.

සදීකා බියුටි සැලෝන්, අංක 27, ඩිපෝව ඉදිරිපිට, ඇල්පිටිය ලිපිනයේ පිහිටි ධම්මිකාගේ රූපලාවණ්‍ය අසපුව ගැන වැඩි විස්තර දැන ගැනීමට අවැසි නම් 0774680176 අංකයට ඇමතිය හැකිය.

8870 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 20, සිකුරාදා 15:11
මේ යටතේ එන අනෙකුත් ලිපි: « Wedding Planning with Wedding Times Sri Ananda Crations »
අදහස් එක් කිරීමට ලොග් වෙන්න