තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 20, සිකුරාදා 16:30

නදීකා ජුවෙලරි වෙතින් ඔබට අනගි අවස්ථාවක්...

ලිව්වේ  අයන්ති උඩුගම්පල
අගයන්න
(0 මනාප)
පෙමින් බැඳෙන යුවළකගේ ආදරය තහවුරු කරන්නේ රන් මගිනි. විවාපත් වන යුවළකගේ බැඳීම් තහවුරු කරන්නේද රන් මුදුවකිනි. මෙසේ වන්නේ කාන්තාවන් හා රන් අතර ඇති සමීප බැඳියාව නිසයි. එය ඈත අතීතයේ පටන්ම පැවතෙන්නකි. කාන්තාවක සතු සුන්දරත්වය ඔප් නැංවීමට රත්රන්වලට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. බොහොමයක් කාන්තාවන් රන් ආභරණවලට පෙම් බඳින්නේ ඒ නිසයි. රන් අභරණ මිලදී ගැනීමේ දී හොඳම රත්රන් මිලදී ගැනීමට උනන්දුවන ඔබට මේ පණිවුඩය වඩාත් වැදගත් විය හැකියි.

 

කෑගලු පුරවරයේ රන් පිළිබඳ විශ්වසනීය නාමයක් හිමි නදීකා ජුවලරි වෙතින් ඔබට හොඳම රත්තරන් සාධාරණ මිලකට ලබා ගත හැකියි. ඔබ මනාලියක් වන දිනයේ මංගල උත්සවය සඳහා අවශ්‍ය වන මංගල මාලය (කර මාලය), මංගල මුදු, වළලු හා අනෙකුත් ආභරණ වෙනුවෙන් විශේෂිත වූ සේවාවක් නදීකා ජුවෙලරි වෙතින් සැපයේ.

යුවතියක් මනාලියක් වන දිනයේ වටිනාකම, අමිල බව හොඳින්ම වටහාගෙන ඇති බැවින් ඔබට අවශ්‍ය ඕනෑම විලාසිතාවකට අනුව රන් අභරණ සෑදීමට නදීකා ජුවෙලරි හි කාර්ය මණ්ඩලය සෑදී පැහැදී සිටියි. එය සූක්ෂම ආකාරයේ රන් ලියකම් වුවද ඔබට එය ඉතාමත් අලංකාරවත් ලෙසින් නිමාකර දීමට අප සූදානම්.

නදීකා ජුවෙලරි වෙතින් මංගල උත්සවය සඳහා රන් ආභරණ සාදවා ගන්නා ඔබට මංගල තිළිණයක් ලෙසින් වටිනා පෙන්ඩනයක්, මුදුවක්, අරුංගල් යුවළක් වැනි රන් ආභරණයක් ත්‍යාග ලැබීමේ අවස්ථාව ද හිමි වේ.

පුංචි දියණිය ඉපදුණු දා සිට ඇයට අවශ්‍ය අරුංගල් යුවළේ පංචායුධයේ සිට ඇය වැඩිවිය පත්වී මනාලියක් ලෙස කුලගෙට යන දිනය දක්වාත්, මවක වී තම දරු මුණුබුරන්ගේ වගකීම් උසුලන තෙක්ම කාන්තාවකට අවශ්‍ය සියලුම රන් ආභරණ මිලදී ගැනීමටත් තමා කැමැති ආකාරයට සාදවා ගැනීමටත් නදීකා ජුවෙලරි වෙත පැමිණෙන්නේ ඒ පිළිබඳ ඇති විශ්වාසය නිසාවෙනි.

ඔබේ දරුවාට, පෙම්වතාට, පෙම්වතියට, මවට, බිරියට, සැමියාට, ඥාති හිත මිතුරන්ට තිළිණයක් ලෙස ස්වර්ණාභරණයක් මිලදී ගන්නේ නම් එය හොඳ රනින් නිමවා ඇති බවට විශ්වාසයක් තිබිය යුතුයි. වසර විසිපහක් පුරා රන් ලොව නමක් දිනා ඇති අප ආයතනය ඔබේ අවශ්‍යතාව වටහාගෙන වගකීමකින් යුතුව අවශ්‍ය ආකාරයෙන් ඔබට අවශ්‍ය පරිදි ස්වර්ණාභරණ නිර්මාණය කරදෙන්නේ කිසිදු අමතර අයකිරීමකින් තොරව වීම විශේෂත්වයයි.

කෑගලු පුරවරයේ පමණක් නොව දිවයින පුරාම තම නාමය බබළවන නදීකා ජුවෙලරි වෙතින් ඔබ සඳහා ම වූ සුවිශේෂී නිර්මාණයන් සකස්කරවා ගැනීමට උදාවෙන හෙට දිනය තෙක් නොසිට අදම ඒ වෙත පියනගන්න. ඔබගේ රුචිකත්වය අනුව රන් අභරණින් සැරසීමට දැන් කාලය පැමිණ ඇත. ඔබ ගෙවන මුදලට සරිලන ලෙසින් අලංකාර වූ මෝස්තරයන්ගෙන් හැඩ වීමට දැන් ඔබට පුළුවන්. අදම අප වෙත පැමිණෙන්න.

 

නදීකා ජුවෙලරි, අංක 27, කෙලින් වීදිය, කෑගල්ල.

(මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට)

ටෙලි. 035-2222834

 

 

8041 වාරයක් කියවා ඇත
අදහස් එක් කිරීමට ලොග් වෙන්න