තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

උත්සවශාලා සිරස්තල

ඡායාරූපකරණය සිරස්තල

සැරසිලි සිරස්තල

කේක් ආකෘති සිරස්තල

වොකලට් ‍‍ෆවූන්ටන් සිරස්තල

අෂ්ඨක සිරස්තල

ජයමංගල ගාථා සිරස්තල

මංගල කේක් ඇසුරුම් සිරස්තල

මංගල කේක් සිරස්තල

2014 ජූනි 26, බ්‍රහස්පතින්දා 11:26

සුන්දරත්වයේ අපූර්වත්වය විඳගන්න එක්වන්න

Written by 
අගයන්න
(0 මනාප)
Edward Flora සමඟින්... මිනිසකු තුළින් මතුවන්නා වූ නිර්මාණශීලීත්වය, නව කලාවක් බිහිවීමට තබනා මූලික අඩිතාලම වන්නට පුළුවන්. එකී වු කලාවන් අතරින් මල් සැකසීමේ කලාව අද වන විට බොහෝ දෙනා අතර ඉතාමත් ජනපි‍්‍රයයි. ස්වභාව ධර්මයාගේ අපූර්ව දායාදයක් හා එක්ව බිහිවන්නාවූ මල් සැකසුම් කලාව උපන් දින සාදයට මංගල්‍යට මෙන්ම අවමංගල්‍යයට ලබා දෙන්නේ මහත් ආශිර්වාදයක්. මලක සුන්දරත්වයෙන් ලොවම හැඩවැඩ කරන්නට අද අපත් සමග අත්වැල් බැඳගෙන සිටින්නේ Edward Flora ආයතනයයි.

 

වෘත්තීයෙන් උපාධිධාරී ගුරුවරයෙක් වුණත් විනෝදාංශයක් ලෙසින් මල් සැකසුම් කලාව හැදෑරු මොහු අද වනවිට මල් සැකසුම් ආයතනයක හිමිකරුවෙකි. ඔබේ මංගල දිනයට උපන්දින සාදයට මිතුරු හමුවට අවශ්‍ය මල් සැරසිලි ඉතාමත් පහසු මිල ගණන් යටතේ ලබාගන්නට පුළුවන්.

ඒ වගේම කිසිවිටෙකත් Create නොකරන ලද නවතම මල් සැරසිලි මංගල උත්සව වැනි විශේෂ උත්සවයන් සඳහා ඛ්පඥචබඥ කිරීම මොවුන්ගේ සුවිශේෂත්වයයි.

එළැඹෙන ජූනි මස 29 වැනිදාට නියමිත 15 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමක් Edward Flora ආයතනය සූදානම් කර ඇත. එයින් ජයග්‍රහණය කරන පිරිසට බැංකොක් සවාරියක් ඇතුළු සැනසිලි තැගි රැසක් හිමිකරගන්නටත් අවස්ථාව සලසා ඇත.

මලකින් ගෙනෙනා සුන්දරත්වයෙන් ඔබේ දිනය චමත්කාරවත් කරලන්නට එක්වන්න. Edward Flora ආයතනය සමගින්.

විමසීම්,

Edward Flora අවිස්සාවේල්ල.

0362233656, 071 8441317

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.  

ශාඛා, හයිලෙවල් පාර, හංවැල්ල.

9302 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 26, බ්‍රහස්පතින්දා 11:37
අදහස් එක් කිරීමට ලොග් වෙන්න