තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සෆ්නා කාදර් ඇය රූපලාවණ්‍ය කේෂේත්‍රයේ ජනප්‍රියතම රූපලාවණ්‍ය ශිල්පිනියක්. ඒ වගේම රූපලාවණ්‍ය කේෂේත්‍රයට මහත්වූ මෙහෙවරක් කරන්නට නිරතුරුවම ඇප කැප වන ශිල්පිනියක්. මනාලියක් තම සිහින මැඳුරට කැන්දන්නට සෆ්නා මේ දිනවල සූදානම් වන බවක් අපට දැනගන්නට ලැබුණා.
වර්ගීකරණය: රූපලාවන්‍යාගාර
  ගෘහණිය පවුලේ කොඳුනාරටියයි. ඇය කොතෙක් පවුලට ශක්තියක් වෙනවාද කියතොත්, නොසිතූ මොහොතක ඇය ගිලන් වුවහොත් මිනිත්තුවක් ගතවීමටත් ප්‍රථම නිවෙස අපායක් බවට පත්වෙයි. ඒ නිසා ගඩොලින් බැඳි ගොඩනැගිල්ලක් පුංචි කැදැල්ලක් බවට පත්කිරීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ ඇයටයි. ඒ නිසාම ඇයගේ කාර්යබහුල ජීවිතය පහසුකරන්නයි මේ අත්වැල.
වර්ගීකරණය: තරුණී පුවත්
අප සැමගේම අපේක්ෂාව අලංකාර සිත්ගන්නා සුළු විවාහ මංගල උළෙලකි.ඇතැම් උත්සව ආරම්භය මැද කොටස සහ අවසානය යන සියල්ල මනාව සුන්දරව පැවැත්වෙන අතර සමහර උත්සව කලබල කාරි ස්වභාවයක් ගනී.
වර්ගීකරණය: උපදේශනය
ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබ නින්ද ගැන වඩා සැලකිලිමත් වූවාද... දවස පුරා කය මනස වෙහෙසා දවස ගෙවූ ඔබට වැය වූ ශක්තිය නැවත ලබා ගැනීමටත් හෙට දිනය ඉතා ප්‍රයෝජනවත්, සාර්ථක තෘප්තිමත් ප්‍රබෝධමත් දිනයක් බවට පත් කර ගැනීමටත් ඉවහල් වන්නේ සුව නින්දයි. ඒ ගැන ඔබ වඩාත් සැලකිලිමත් වීම ඔබේ අනාගත සාර්ථකත්වයට නිසැකවම හේතු වනු ඇත.
වර්ගීකරණය: තරුණී පුවත්
සුන්දර රුවකට විලුඹේ සම පැලීමට ලක්වෙන්නේ මැරුණු සම නිසි ලෙස ඉවත් නොවන නිසයි. ඔබේ මුහුණ වියපත් වෙන්න මත්තෙන් දෑත් දෙපා වලින් වියපත් පෙනුමක් දිස්විය හැකි බව ඔබ දන්නවාද?
වර්ගීකරණය: රූපලාවන්‍යය
තිළිණ ලබන්න කවුද අකමැති. අපි කවුරුත් කැමතියි අපිට තෑගි බෝග ලැබෙනවාට. ඒ සඳහා ලොකු කුඩා බාල මහලු භේදයක් නැහැ. මුදල් ගෙවා මිලකර මෙහෙම ලැබෙන තිළිණ වලින් තිළිණය ලබන්නා සේම පිරිනමන්නාද අපරිමිති සතුටක් ලබනවා.
වර්ගීකරණය: තරුණී පුවත්
1 වෙනි පිටුව (3)