තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

  • නත්තල් කෑම බීම රස විඳිමු
    නත්තල් කෑම බීම රස විඳිමු දැන් දැන් නත්තලටයි නව වසරටයි කවුරුත් සූදානම. මුළු පරිසරයම මීදුමෙන් පිරී ගිහින්. නත්තල උදාවෙනවා. මේ මිහිරි නත්තලේ මිහිර විඳින අතරේ ගෙදරට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කරන්න සෑම ගෘහණියක්ම හරිම උනන්දුයි.
    තවදුරටත් කියවන්න...
  • වර්ණ ගෙනෙන ගතිපැවතුම්
    වර්ණ ගෙනෙන ගතිපැවතුම් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නෙ මෙතෙකැයි කියන්න බැරි තරම් නානාප්‍රකාර වර්ණයන්ගෙන්. සොබා දහමත් හරිම විසිතුරුයි. ඕනෑම අයකු යම්කිසි වර්ණයකට වඩාත්ම කැමැති වෙන්න පුළුවන්.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • ඔයාට කොලෙස්ටරෝල් ද?
    ඔයාට කොලෙස්ටරෝල් ද? හෘද රෝග කියන්නේ ජීවිතය අවධානමේ හෙළන්නකි. මේ සඳහා බොහෝවිට කොලෙස්ටරෝල් මට්ටම බලපෑම් කරන නිසා කොලෙස්ටරෝල් ඇති රෝගීන් එය පාලනය කරගැනීම කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්විය යුතුය.
    තවදුරටත් කියවන්න...
  • නිවෙසේ වැඩ පහසු කරන රහස්
    නිවෙසේ වැඩ පහසු කරන රහස් නිවෙසෙහි වැඩි වැඩ කටයුතු ප්‍රමාණයක් ඉටු වන්නේ ගෘහණිය අතිනුයි. ඒ අතරින් මුළුතැන්ගෙයි විශේෂයි. ඉතිං ඒ කටයුතු ලෙහෙසි පහසු කරගන්න මේ කරුණු අත්වැලක් කර ගන්න ඔබටත් පුළුවන්.
    තවදුරටත් කියවන්න...
2014 ජූනි 03, අඟහරුවාදා 15:02

දේශීයත්වයට මුල්තැන දෙන විවාහයකට පැදුරු සාජ්ජෙ අපුරුයි

Written by 
අගයන්න
(0 මනාප)
පැදුරු සාජ්ජෙ කියන්නෙ දේශීයත්වයට මුල්තැන ලබාදෙමින් ක්‍රියාත්මක වන සංගීත ක්‍රමයක්. ඕනෑම විවාහ මංගල උත්සවයක දේශීයත්වයට මුල්තැන දීමක් සිදුවෙනවා නම් එවැනි අවස්ථාවක පැදුරු සාජ්ජයක වටිනාකම ඉහළයි. සංගීතයෙන් අමුතුම කලඑළියක් ලැබෙනවා. මෙහිදී අපි ගායනා කරන ගීත හරිම රසවින්දනාත්මකයි. ඝෝෂාකාරී සංගීතයට වඩා මෙය කනට මිහිරියි.

මොකද විවාහ උත්සවයකට සහභාගිවන අමුත්තන් හමුවන්නේ සෑහෙන කාලයකට පසුව වෙන්න පුළුවන්. සමහර සංගීත කණ්ඩායම්වල ඝෝෂාකාරී සංගීතය නිසා එකිනෙකා කතාකරන දෙයක්වත් ඇහෙන්නෙ නෑ. සංගීතය වුණත් තව කෙනෙක්ට බාධාවක් වෙන්න බෑ.මේ නිසා පැදුරු සාජ්ජය හරිම සජීවීව සන්සුන්ව ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා.ඕනෑම මංගල උත්සවයක් අවසන් වන්නේ නැටුම්වලින්. හැබැයි සමහර අය සිතන්න පුළුවන් පැදුරු සාජ්ජයකට කොහොමද හිතේ හැටියට නටන්නේ කියලා...

ඒ අදහස නම් වැරැදියි. සාමාන්‍යයෙන් අපිත් නර්තනය සඳහා අවශ්‍ය ගීත ඒ වගේම සංගීත නාදයත් අවශ්‍ය ප්‍රමාණයටම ලබාදෙන්නට කටයුතු කරනවා. මේ නිසා මා හිතන්නේ නම් කිසිම උත්සවයකට පැදුරු සාජ්ජය නම් කිසි අඩුපාඩුවක් වෙන එකක් නෑ කියලයි.

ඔබේ විවාහ උත්සවයත් සංගීතයෙන් වර්ණවත් කරන්න කැමති නම් මේ අයට කතා කරන්න පුළුවන්.

ජීවන් - 0776364070

9633 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2014 ජූනි 03, අඟහරුවාදා 15:06
අදහස් එක් කිරීමට ලොග් වෙන්න