තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

ඔබ ඔබේ සිරුරට කොතරම් බාහිර සත්කාර සිදු කරනු ලැබුවත් ඔබේ සිරුරේ අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය පෝෂණ කොටස් නොලැබෙන්නේ නම් ඔබේ සුන්දරත්වය පිරිහී යනු ඇත. නිරෝගී දිදුළන කෙස් කළඹක්, ශක්තිමත් නියපෙළක් මෙන්ම පැහැපත් සමක් ඔබ සතු වේ නම්, ඔබට සුන්දර චමත්කාර රූ සපුවකට හිමිකම් කීමේ භාග්‍යය නිතැනින්ම උදාවනු නිසැකය. සෑම යුවතියකගේම සිහිනය ද මෙය වන්නේය.
මනාලිය ලස්සන වෙන්නේ විලාසිතා නිසාද? මනාලියක් වන දිනය ඇයගේ ජීවිතයේ සුන්දරම මොහොතක්. මේ මොහොතේ සුන්දරතම මනාලියක ලෙස හැඩවන්නට ඇති ඕනෑකම නිසාම මංගල දිනයට ලස්සනම විලාසිතාවක් තෝරා ගත්තට නවතම විලාසිතාවන්ගෙන් හැඩවෙන්නට මනාලියක් වැඩි උනන්දුවක් දක්වනවා. නවතම විලාසිතා කියමින් අලුත්ම දෙයක් කියමින් හඳුන්වාදෙන ඇතැම් විලාසිතා දෙස බලනවිට පෙනී යන්නේ එම විලාසිතාවන් මනාලියකට කිසිසේත්ම උචිත නොවන බවයි.
වර්ගීකරණය: මනාලිය
රූපලාවණ්‍ය ක්‍ෂේත්‍රයේ නිහතමානී තරුව කවුද කියලා ඔබ අපෙන් ඇසුවොත් ඒ අන් කවරකු නොව කුසුම් සිරිම යන්න නොපැකිළිව අපට කිව හැක්කේ ඔහු අපගේ හිතවතෙකු .. මිතුරකු නිසාම නොව, ඔහු ක්‍ෂේත්‍රය තුළ වැඩකරන අන්දම සහ සැවොම ඇසුරු කරන අන්දම... වාසියට පමණක් බොරු පුරාජේරු නැතිවීම ගුණංග අප ඔහුගෙන් දුටු විශේෂම කාරණය වන නිසයි.
පුරා වසර 30 ක් ශ්‍රී ලාංකේය ජනතාවට සුවිශාල මෙහෙවරක් ඉටුකරන ඩ්ච්ජ්ඛ් බැංකුව පාරිභෝගිකයන්ගේ නිවාසමය සහ ජීවන රටාවේ අවශ්‍යතා සඳහා නිර්මාණශීලී පූර්ණ මුල්‍යමය විසඳුම් ලබාදීමට නිරතුරුවම කැපවී සිටී. එබැවින් සාමාන්‍ය තැන්පතු ක්‍රම වලට වඩා වෙනස් මගක යමින් ඉදිරිපත් කළ DFCC විශ්‍රාම රැකවරණ සැලැස්ම බොහෝ දෙනාගේ අවධානයට යොමු වී ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ එය තරුණ තරුණියන් සඳහා වඩාත් ගැළපෙන, අනාගත ගැටලුවක් සඳහා සුදුසුම මූල්‍ය විසඳුමක් ලබාදෙන සුවිශේෂ හඳුන්වාදීමක් බැවිනි. ඉතා නම්‍යශීලි මෙම සැලැස්ම අතේ මුදල් ඇතිදාට මෙන් මුදල් නොමැති වුවත් තමාට රැකවරණය සලසන ක්‍රමයකි. අනිවාර්ය මාසික ඉතුරුමක් හෝ නිශ්චිත මුදලක් මෙම ගිණුමෙහි තැන්පත් කළ යුතු නොවන අතර තමාට රිසි අයුරින් පවත්වාගෙන යා හැකිවීම නිශ්චිත මාසික ආදායම් නොලබන බොහෝ දෙනකුට සහනයකි. ආරම්භක තැන්පතු මුදල රුපියල් 500 ක් වන අතර ඉන් පසු තමාට හැකි ඕනෑම අවස්ථාවක කැමැති මුදලක් තැන්පත් කළ හැකිය. තැන්පත් කරන රුපියල් 100 ක් සඳහා වුව ද ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලියට වඩා වැඩි පොලියක් මේ සඳහා ලබාදෙන බැවින් තමන්ට රැකියාවෙන් ආදායමක් නොලැබෙන අනාගත දිවිය වෙනුවෙන් කළ හැකි බුද්ධිමත්ම ආයෝජන සැලැස්ම DFCC විශ්‍රාම රැකවරණයි.
වර්ගීකරණය: උපදේශනය
බාල මහළු කොයි කාටත් දෙයියො දුන්න 
මංගල දිනයේදී සිතැඟි පරිදි හැඩවෙන්න
වර්ගීකරණය: රූපලාවන්‍යාගාර
සඳවතියක් සේ ඔබ හැඩ කරනා The Lover නිවසේ සොඳුරු හිතවතිය සොඳුරු දැ ඔබ මවිත කරවයි. දැන් පෙරටත් වඩා ලස්සන වෙලා. මේ සුබ ආරංචිය ඒ ගැන කියන්නටමයි The Lover අනුකරණ ශාඛා රට පුරාම - නොරැවෙටෙන්න.  The Lover  නම් ඉතින්  The Lover විතරයි. ඔබ දැන් මෙය හොඳින්ම දන්නවා. මේ උණුසුම් ආරංචිය රට පුරාම  The Lover නිෂ්පාදනයන්ට ආදරය කරන අය සඳහාමයි දැන් The Loverනවතම ශාඛා දෙකක් පානදුර සහ බදුල්ලේ ඉදිවෙලා. ඔබේ බලවත් ඉල්ලීම පිටම. ඇත්තෙන්ම  The Lover  පාරිභෝගිකයින්ට නම් මෙය සුබම සුබ ආරංචියක් වේවි.
වර්ගීකරණය: ආභරණ සපයන්නෝ
සොඳුරු විවාහ උත්සවය, ජීවිතේ පුරාවට මතකයේ රැඳෙනා සුන්දරතම සටහනයි. විවාහ උත්සවය ගැන කතා කරන විට මංගල ආභරණ, ඇඳුම් පැලැඳුම්, නැකැත් චාරිත්‍ර ආදියට මෙන්ම විවාහ උත්සවය පවත්වන උත්සව ශාලාවට හිමිවන්නේද ප්‍රමුඛ ස්ථානයක්. ගමනාගමනයට ඇති පහසුව අවකාශය, වගේම එහි සුන්දරත්වය හා වෙඩින් ඇල්බමයට ගැළපෙන ඡායාරූප ගැනීමට සුදුසු වටපිටාව පිළිබඳවත් අද බොහෝ දෙනා සැලකිලිමත්.
වර්ගීකරණය: උත්සවශාලා
1 වෙනි පිටුව (3)