තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

2018 ජූනි 04, සඳුදා 15:09
පෝරු මස්තකාරූඪවීම යුවතියක තම ජීවිතයේ ලබන අමරණීය සැමරුමකි. පෝරු මස්තකාරූඪවීමට නොහැකිව නොයෙක් ලෙසින් විවාහ ජීවිත ගත කළත් හෙළ කුලසිරිතට අනුව යමින් විවාහ මංගල්‍යයක් පවත්වා නව යුවළ පෝරුවට නැගීම ඔවුන්ට සෙතක් ශාන්තියක්ම උදා කරලන්නකි.
2018 පෙබරවාරි 20, අඟහරුවාදා 14:33
සම්ප්‍රදායානුකූල මංගල පෝරුව
2017 ඔක්තෝබර් 30, සඳුදා 12:33
පෝරුවේ චාරිත්‍ර . . .