තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 ජූනි 04, සඳුදා 16:03

හයිනෙක් සාරි හැට්ටය සාදයේ දී ඔබව තරුවක් කරයි

Written by 
අගයන්න
(0 මනාප)
මේ වසරේ මංගල මාස කීපයයි. යෙහෙළියන්ගේ විවාහ ගිවිස ගැනීම්, විවාහ උත්සව, සාදවලින් ඔබටත් ඇරැයුම් ඇති. ඒකාකාරී ඇඳුම් රටාවෙන් මිදී සාරියට හයිනෙක් සාරි හැට්ටයක් ගළපා ගන්නට හැකියි. ඇත්තෙන්ම සාදයේ ආකර්ෂණීය තරුව ඔබම වේවි.

248 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූනි 04, සඳුදා 16:07
අදහස් එක් කිරීමට ලොග් වෙන්න