තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

විලාසිතා සිරස්තල

2018 ජූලි 17, අඟහරුවාදා 12:15

අත දිගට යෙදූ පි‍්‍රන්සස් ලයින් සාරි හැට්ටයක්

Written by 
අගයන්න
(0 මනාප)
හැඩට අඳින්නට කැමැති තරුණ ළඳුන්ට සාරිය ගෙන දෙන්නේ අපූරු සුන්දරත්වයකි. සිරුරේ හැඩය ඔප කරන නිසාම සාරිය ඇඳීමේදී එහි හැට්ටයත් නිවැරැදිව සිරුරට ගැළපෙන ලෙසම තිබිය යුතුයි.  ඒ නිසාම ඔබ වෙනුවෙන් ඔබේ සිරුරට සියයට සියයක්ම ගැළපෙන ලෙස සාරි හැට්ටය සඳහා සැබෑපතරොමක් මෙලෙස හිමි වෙනවා. ඔබේ ඉණ අඟල් 30 1/2 නම් පපුව අඟල් 38 1/2 නම් අත දිගට යෙදූ මේ සාරි හැට්ට පතරොම ඔබටමයි. 

 

1215 වාරයක් කියවා ඇත අවසන් වරට සංස්කරණය කළේ 2018 ජූලි 17, අඟහරුවාදා 12:55
අදහස් එක් කිරීමට ලොග් වෙන්න