තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

සෙත් රූ ආයුර්වේද රූපලාවන්‍ය පාඨමාලාව
වර්ගීකරණය: උපදේශනය
උදාවන නව වසරේදී The Lover නිවෙසේ සොඳුරු දේ තුළින් සැරසෙන්න
වර්ගීකරණය: විලාසිතා
 අතීතයේ පටන් කාන්තාවෝ තම රුව රැකගැනීම සඳහා ස්වභාවික ඖෂධ භාවිතා කළෝ ය. පංච කල්‍යාණියේ පළමුවැන්න කේශ කල්‍යාණයයි. නමුත් බොහෝ බාධාවක් ඇත්තේ ද එයටමය. හිස කෙස් වැටීම, අකලට හිස කෙස් පැසීම, හිසකෙස් දුර්වර්ණ වීම ඉන් සුලභ බාධා කිහිපයකි. ඒවා මගහැර දිගු නිල් වරළසකට හිමිකම් කියන්න ඔබත් මේ උපදෙස් අනුගමනය කර බලන්න.
1 වෙනි පිටුව (3)