තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

 ABBA INTERNATIONAL DESIGNS නාමය ඔබට අලුත් දෙයක් නොවෙයි. විවාහ මංගල ඇතුළු අනෙකුත් උත්සව අවස්ථාවලට සරිලන මහත්වරුන්ගේ ඇඳුම් වෙනුවෙන් ABBA නාමය. ජනප්‍රියත්වයේ ඉහළ තළයක පැවතීම ඊට හේතුවයි.
වර්ගීකරණය: ඇඳුම් නිර්මාණය
 ප්‍රබෝධමත් ලෙස දවස ගත කරන්නට වැඩි දෙනකුට නොහැකි වෙලා. දහදිය දුඟඳ ඒ ප්‍රබෝධය වනසන සතුරකු වූ නිසා සමීපතමයන්ට ඔබ අසලට පැමිණීමට ද නොහැකියි. එම නිසා ඔබ සමීපතමයන් අතරේ අපි‍්‍රය චරිතයක් බවට පත්වෙනවා. ඔබේ සිතට වධ දෙන මේ ප්‍රශ්නයට කදිම විසඳුම වන්නේ සුවඳ ගැල්වූ එන්චාන්ටර් කොලෝන්ය. මල් යායක සුවඳ එකතුවකින් ඔබ ගත දවටන එන්චාන්ටර් ඔබව අන් අය අතර සුවිශේෂී කරයි. එමගින් දවස පුරාම ඔබේ සුවඳ සමඟ දැවටෙන්නට ඔබ ළඟ සිටින ඕනෑම කෙනකුට සිතෙනවා නිසැකය. දැන් ඒ සුවඳ සිව් අයුරකින්ම මිහිරි වී ඇත.
රූපලාවන්‍ය ඩිප්ලෝමා පාඨමාලාව
වර්ගීකරණය: ජ්‍යොතිෂය
2 වෙනි පිටුව (3)