තරුණී අපෙන් ඔබට

ජනප්‍රියම කාන්තා පුවත්පත වන තරුණී පුවත්පත ලෝකයට ගෙනහැර දක්වන මනාලියන් දැක්මයි මේ. ඔබ මනාලියක් වන ජීවිතයේ සොඳුරුම අවස්ථාව අර්ථවත් කිරීම අපේ ප්‍රාර්ථනයයි. ඔබට සුබ මංගලම්!

විශේෂාංග

මංගල චොකලට් සිරස්තල

ඉවුම් පිහුම්

ඉවුම් පිහුම් (110)

2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:45

උපන් දිනයට ලස්සන කේක්

Written by
පස්වැනි උපන් දිනය සමරන්නට සූදානම්වන පුංචි දෝණියකටයි මේ කේක් නිර්මාණය. රෝස සහ ඩේසි මලින් හැඩවී ඇති මෙය ඔබේ පුංචි දෝණිගෙ උපන් දිනය හැඩකරන්නත් අපූරුයි නේද?
2018 සැප්තැම්බර් 18, අඟහරුවාදා 13:19

කටට සැරට අපේ අච්චාරු

ලිව්වේ
අබ, විනාකිරි, රතුලූනු, අමු මිරිස් නියම පදමට දැවටිලා හමන සුවඳ කුසගිනි අවදි කරනවා කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරමට අච්චාරුවකින් හමන සුවඳ පවා අපේ රසනහර පිනවනවා. මේ නිසාමදෝ මන්දා අච්චාරුවලට අපේ රටේ ජනතාව පුදුමාකාර කැමැත්තක් දක්වනවා. අච්චාරු ටිකක් ගෑවුණත් ඇති කියලයි කතාවට කියන්නේ.
මසකට වරක් තරුණී වෙතින් ඔබ අතට පත්කරන සාරි හැට්ටයක සැබෑ පතරොම විශේෂාංගය හරහා මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ බ්‍රාකට් සහිත ගැඹුරු කර ඇති සාරි හැට්ටයකි.
2018 සැප්තැම්බර් 11, අඟහරුවාදා 16:15

කාටත් ගැළපෙන වෙජිටේරියන් රස

Written by
රස නහර පිනා යන කෑමකින් කුස පුරවා ගන්නයි කාගෙත් කැමැත්ත. මස්, මාංස කන අය වගේම නො කන අයත් සොයන්නේ රසයයි. මේ දෙපිරිසටම රසයෙන් අනූන කෑම වර්ග කිහිපයක් සාදාගන්නා ආකාරය මෙලෙස ගෙන එනවා. මෙම කෑම වෙජිටේරියන් කෑම වර්ගයි. අපි නිතරම මස්, මාංස සහිත කෑම වර්ග ගෙන එන නිසා මෙම ආහාර වට්ටෝරු එළවළු පමණක් කන අයට නම් අගනා තිළිණයක් වේවි. 

2018 අගෝස්තු 28, අඟහරුවාදා 13:37

රසින් පිරුණු චට්නි

Written by
කෑම වේල රසගන්වන 'චට්නි' වර්ග කීපයකි මේ. ඔබ කැමැතිම පලතුරු කීපයක් වුව එකට එකතුකර ගනිමින් මෙලෙස චට්නි සාදා ගත හැකියි. ආහාර කල්පවත්වා ගන්නත් මේ විදිහට චට්නි දැමීම අපූරු ක්‍රමයකි.
පෝෂණයෙන් වගේම රසයෙන් පිරුණු කෑම වේලක් පවුලේ අය වෙනුවෙන් සකසා දෙන්න සෑම ගෘහණියක්ම උනන්දු වෙනවා. මේ කාලෙ පිටින් ගන්න කෑමවලට වඩා ගෙදරම කෑම ටිකක් හදාගැනීම කළ යුතුම දෙයක් වෙලා. අහන්න, දකින්න ලැබෙන ලෙඩ රෝගවලින් ඔයාගෙ පුංචි පැටව් ටික බේරගන්න නම් ගෙදරම හදන කෑම එයාලට ලබාදෙන්න වෙනවා.

මේ අගෝස්තු පාසල් නිවාඩුවයි. ගෙදර දොරේ සිටින අම්මලාට පුංචි විවේකයක් ලැබෙන මේ කාලේ දරුවන්ට අලුත් කෑමක් සාදා දෙන්න පුළුවන් නම් හරිම අගෙයි. සවස් කාලයට හෝටලයකට යනවාට වඩා අම්මාගේ අතින් උයන පිහන කෑමක රසය බලන්න දරුවොත් හරිම කැමැතියි.
2018 ජූලි 23, සඳුදා 13:47

සති අන්තයේ රස මිහිර

Written by
කියන්නෙ හරිම වැදගත්. සතියක් පුරාවට වූ වෙහෙස මහන්සියේ විඩාව දුරු කරගන්නට විතරක් නෙමෙයි සතිය පුරාම ඇඳපු ඇඳුම් සෝදලා වියළා ගන්නටත්, අපිළිවෙළ වූ නිවෙස පිරිසුදුකර පිළිවෙළක් කරගන්නටත් මේ සති අන්තය හරිම වටිනවා.
1 වෙනි පිටුව (8)