Clogard සමඟින් රැකගනිමු සොඳුරු සිනහව

මාර්තු 1, 2021

ලස්සන වෙන්න තරුණියන් දක්වන්ෙන් දැඩි ආශාවක්. ඒ සඳහා මේ ලිපිය කියෙන ඔබත් ආහාර පාලනය ආදිය ෙසන්ම විවිධ රූපලාවන්ය ක්‍රම ඒ වෙනුවෙන් අනුගමනය කරනවා ඇති.

අන් සියලු දේට වඩා එසැනින් ඔබව ලස්සන කරන අපූරු ඔසුවක් ‍ෙලස ඔබේ සුන්දර සිනහව පෙන්නා දෙන්න පුළුවන්. කාන්තාවක‍ෙග්මුහු‍ෙණ් ඇති සුන්දරත්වය ඔප් නංවන ඇගේ මුවඟ තුළ රැඳුණු සිනහව මුහුණට ආලෝකයක් ගෙන දෙන්නේ ඇය‍ෙග් සුන්දරත්වය තව දුරටත් වැඩි කරමින්.

 කාන්තාවක‍ෙග් සිනහව සහ මුඛ සෞඛ්ය අතර තිබෙන්‍ෙන් විශාල සම්බන්ධයක්. කාන්තාවක් වන ඔබගේ මුඛ සෞඛ්ය මනාව පවත්වා ගැනීම තුළින් සුන්දර සිනහවක හිමිකාරිනියක් වෙන්න පුළුවන්.

 වර්තමානයේ තරුණියක් වන ඔබ අතර පමණක් නොව, බාල මහලු ‍ෙකායි කවුරුත් අතර ඉතා සුලභව දක්නට ලැ‍ෙබන මුඛ රෝග ‍ෙලස දත් කුහර ඇතිවම හා දත් දිරා යාම, මුඛ දුර්ගන්ධය, දත් අව පැහැ ගැනීම, විදුරුස් ආශ්රිත රෝග හැඳින්විය හැකිය.

 මුඛය ආශ්‍රිතව වැළ‍ෙඳන රෝගවලින් බහුතරයක් වළක්වාගත හැකියි. සිදුවිය යුත්තේ ඒ පිළිබඳෙ දැනුවත් වීම පමණයි.

මුඛ රෝග වළින්මෙන්ම දත් ආශ්‍රිතව ඇතිවන රෝග තත්වයන් වළකන නිවැරදි සෞඛ්ය පුරුදු, දත් සහ දිව මදින නිවැරදි ක්‍රම මෙන්ම යම් රෝග තත්වයක දී කළ හැකි ප්‍රතිකර්ම පිළිබද නිවැරදි මාර්ගෝපදේශ විවිධ වෛද්‍ය ක්‍රම තුළ ‍ෙපන්වා දී තිබෙනවා.

 වේ අතර වැදගත් ස්ථානයක් හිමි වන්‍ෙන් ඔබ දත් පිරිසිදු කර ගැනීම සඳහා භාවිත කරන දන්තාලේපයට.

විවිධ පර්යේෂකයින් ‍ෙපන්වා ‍ෙදන අනදමට දත්වල ආරක්ෂාව සඳහා ශාකමය ඖෂධවලින් සහ ෆ්වලෝරයිවලින් සමන්විත දන්තාලේපයක් මඟින් දිනකට දෙවරක් දත් මැදීම, මුඛ සෝදන දියර මඟින් පිරිසිදු කර ගැනීම වගේම තමන් භාවිත කරන දත් බුරුසුවේ ගුණාත්මක බව ගැන සැළකිලිමත් වීම ප්‍රමුඛත්වයක් ගන්නෙවා.

ශාකමය ඖෂධ ගැන කතා කරද්දී, අතීතයේ සිටම යහපත් මුඛ සෞඛ්ය හා බැඳුණු ඖෂධයක් ‍ෙලස කරාබු නැටි හඳුනවන්න පුළුවන්.

 විශේෂයන් මුඛයේ විෂබීජ අවම කර, මුඛ දුර්ගන්ධය ඉවත් කර, දත් කුහර වැළක්වීම තුළින් ඔබට ආකර්ෂණීය, සුදුවන් දත් දෙපළක් ලබා දීමට මෙන්ම මුඛයේ ආසාධන වගේම වේදනාවලට ක්ෂණික සහනය ලබා දීමට කරාබුනැටි තේල්වල පවතින ඉයුජිවනෝල් සංයෝගය උදව් උපකාරී වෙනෙවා. කරාබු නැටි සතු අහිතකර බැක්රියාවලට එවරහිව ක්රියා කිරීමේ හැකියාව ද මෙහිදී ඉතා වැදගත් වෙන අතර, දශක ගණනාවක් පුරාවට ශ්රී ලාංකිකයින්ගේ දත් රැක දුන්, කරාබු නැටි වතේ අඩංගු Clogard, ඔබේ මුව නැවුම් කරමින්, සවිමත් දත් ‍ෙදපලක් ඔබට ලබා ‍ෙදන්‍ෙන්  මුඛ සෞඛ්ය ගැටළු රැසක් සඳහා ද සාර්ථක පිළියේ ලබා ‍ෙදමින්.

1992 වස‍ෙර් සිට සුවහසක් ශ්රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්ය රැක දීමේ කාර්යයට උර දුන් Clogard දන්තාලේපය, ශ්රී ලංකා දන්ත   වෛද්‍යවරුන්වේ සංමයේ අනුමැතිය සහ, SLS තත්ත්ව සහතිකය හිමි ජනප්රිය නිෂ්පාදනයක්. ස්වභාවික කරාබු නැටි යහගුණවයන් පෝෂිත Clogard මුඛවේ විෂබීජ 99% ක් විනාශ කරන අතර, ඔබව දත් කුහරවලින් ආරක්ෂා කර, ඔබේ එනමලය ශක්තිමත් කර විදුරුමස් රෝග වලින් ඔබව ආරක්ෂා කරයි.

කරාබු නැටි වතේ සහ ෆ්වලෝරයිඩ් අඩංගු Clogard දන්තාලේපය, වඩාත් සුමට ‍ෙලස දත් අතර ඇති විෂබීජ ඉවත් කිරීමේ හැකියාව සමඟින් එන Clogard දත් බුරුසු, ඔබට දවස පුරා නැවුම්ව සිටීමට අවශ්ය සහය ලබා ‍ෙදන Clogard   මවුත්වොෂ් සියයට 99ක්ම මුඛ‍ෙය්  විෂබීජ නසමින් ශ්රී ලාංකීය ජනයාගේ විශ්වාසය දිනූ අංක එ‍ෙක් ‍ෙත්රමෙ බවට පත් වී හමාරයි. මෙම මුඛ සෞඛ්ය රැක‍ෙදන නිෂ්පාදන ‍ෙපළ හරහා ඔබට ඉතා විශ්වාසයෙන්  ජිවීතය ගත කිරීමට අවශ්ය ශක්තිය Clogard ලබා ‍ෙදනවා.

Clogard මෙරට පවතින සුවි‍ෙශ්ෂී යහපත් මුඛ සෞඛ්ය පුරුදු ප්‍රචලිත කිරීෙම් වගකීම දරණ සන්නාමයකි. Clogard, යහපත් මුඛ සෞඛ්ය පුරුදු සමගින් දන්ත රෝග වලින් ආරක්ෂා වීවේ වැදගත් කම  පිළිබඳ දැනුවත් කිරීමේ අධ්යාපනික වැඩසටහන් ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් දියත් කර ති‍ෙබනවා.

ෆ්වලෝරයිඩ් හා කරාබු නැටිතෙල් සාරය අඩංගු ශ්රී ලාංකීය අංක 01 දන්ත ආරක්ෂකයා  Clogard ඔබේ පවුවේ සියළු සාමාජිකයින් දත් කුහරෙලින් ආරක්ෂා කිරීමට සෙමත් ‍ෙවනවා.

Clogard මඟින් දිනකට දෙරක් දත් මැදීමෙන් ඔබටත්, ඔබේ පවුවේ සැමටත් ආකර්ෂණීය සිනහවක උරුමකරුවන් වෙන්න පුළුවන්.