9
තරුණී ඉංග්‍රීසි පාඩම් මාලාව නිසා දැන් අම්මලා පොඩ්ඩන් එක්ක ඉංග්‍රීසි කතාබහ හොඳින් පවත්වාගෙන යනවා ඇති. ඉතින් පුංචි දරුවන් උදෑසන පිබිදෙන විටත් ඉංග්‍රීසි කතාබහකින් දවස අරඹන්න පුළුවන්නම් දරුවාගේ ඉංග්‍රීසි භාෂා කථනයට එය තවත් උදව්වක් වේවි. අද කතා කරන්නේ ශරීරයේ කොටස් ගැන. පින්තූර පෙන්වමින් මේ ඒ කතාබහ මේ විදිහට අරඹමු.
උපදෙස් –
බාහිර ආචාර්ය
නදීකා මධුවන්ති
(Nadee Teacher)