Royal Event සංවිධානය කරන Royal Fashion Showcase – 2025 Anuradhapura හා Heritage Wedding Fair 2025 – Anuradhapura” එළැඹෙන 6,7 හා 8 දිනවල අනුරාධපුරයේදී පැවැත්වේ.
6 සහ 7 දෙදින පෙරවරු 9:00 සිට සවස 7:00 දක්වා අනුරාධපුර හෙරිටේජ් හෝටලයේ දී Heritage Wedding Fair – 2025 පැවැත්වෙන අතර සැප්තැම්බර් 8 වැනි දින අනුරාධපුර Mango – Mango Restaurant – Grand Hall හිදී Royal fashion showcases 2025 මෝස්තර නිරූපණ සන්ධ්‍යාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.
අනුරාධපුර නගරය කේන්ද්‍රකර ගනිමින් ප්‍රථම වරට මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ විලාසිතා දැක්මක් සහ විවාහ උත්සව සඳහා සේවා සපයන්නන්ගේ ප්‍රදර්ශනයක් පැවැත්වීම මෙහි ඇති විශේෂත්වයකි.