1
සුවහස් මල් සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘සමගි මල් දැක්ම’ හෙට (25) වැනි දින සිට 29 දක්වා කිරිබත්ගොඩ Y.M.B.A භූමියේ දී පැවැත්වේ. විසිතුරු ශාක, විවිධ මල් පැළෑටි, උද්‍යාන අලංකරණ උපකරණ ආදී බොහෝමයක් දේ දැකබලා මිලදී ගන්නට මෙය කදිම අවස්ථාවකි.
