Monday, November 24, 2025
Epaper
Home පුවත්74 වැනි Miss Universe තරගය සඳහා ගිය ලිහාෂා ලින්ඩ්සේ

74 වැනි Miss Universe තරගය සඳහා ගිය ලිහාෂා ලින්ඩ්සේ

by Shanaka Lakehouse

ජූලි මාසයේ පැවති Miss Universe SriLanka 2025 කිරුළ හිමි කරගත් ලිහාෂා ලින්ඩ්සේ වයිට් තායිලන්තයේ බැංකොක් හි පැවැත්වෙන 74 වැනි Miss Universe තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරයි.

27 වැනි වියේ පසුවන ඇය තම පවුලේ ව්‍යාපාරයන් කළමනාකරණය කරමින් ආඩම්බරයෙන් සහ අව්‍යාජභාවයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම අරමුණු කරගෙන ඊට මනාව සූදානම් වෙයි.

ඇයට ශ්‍රී ලංකාව බැබළවීමට හැකිවේවා යනු අපේ පැතුමයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?