Thursday, February 5, 2026
Epaper
Home Recipeස්ට්‍රෝෙබරි මිල්ක්ෂේක් (strawberry Milkshake)

ස්ට්‍රෝෙබරි මිල්ක්ෂේක් (strawberry Milkshake)

by Shanaka Lakehouse

අවශ්‍ය ද්‍රව්‍ය

කපාගත් ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්

සීනි තේ හැඳි 2ක්

පිස්ටාචියෝ මේස හැඳි 1ක්

කිරි කෝප්ප 1ක්

විප් ක්‍රීම් කෝප්ප 1/2ක්

අයිස් කැට 4-5ක්

පෙති කපා ගත් ස්ට්‍රෝබෙරි ගෙඩි 1 ක්

ස්ට්‍රෝෙබරි සිරස් ස්වල්පයක්

පිළියෙල කර ගන්නා ආකාරය

ස්ට්‍රෝබෙරි, සීනි, පිස්ටාචියෝ, ස්ට්‍රෝබෙරි සිරප් හා කිරි මිශ්‍ර කර විනාඩියක් හෝ දෙකක් යනතෙක් හොඳින් මිශ්‍ර කර ගන්න. ඉන්පසුව විප්ක්‍රීම් හොඳින් දියවෙනතුරු බීට් කරගන්න. ඉන්පසුව එය වීදුරුවකට දමා, අයිස් කැට දමා මිශ්‍රණය උඩින් විප්ක්‍රීම් දමන්න. පෙති කපා ගත් ස්ට්‍රෝබෙරි පෙති ටිකක් උඩින් දමා ස්ට්‍රෝබෙරි සිරප් එයට වත් කරගන්න.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?