Monday, February 23, 2026
Epaper
Home පුවත්ශ්‍රී ලාංකික සිසුන්ට මෝල්ටා රටේ උසස් අධ්‍යාපන වරම්

ශ්‍රී ලාංකික සිසුන්ට මෝල්ටා රටේ උසස් අධ්‍යාපන වරම්

by Shanaka Lakehouse

උසස් අධ්‍යාපන වරම් ලබා ගැනීමට යුරෝපා රටකට යෑමේ සිහිනය සැබෑ කරලීමට සිතන ඔබට මෝල්ටා රටට යෑමේ අවස්ථාව දැන් උදාවී තිබේ.

Study World Global College Malta ආයතනය ඔස්සේ Study World Lanka Campus වෙතින් මූලික උපාධිය හදාරද්දි පළමු වසර මෙරටදී හදාරා දෙවැනි, තෙවැනි වසර මෝල්ටාවේදී හැදැරීමට අවස්ථා තිබේ.

Management, Marketing Management, Management with Psychology, Tourism and Event Management, Accountancy and Finance, Management with HRM වැනි උපාධි හැදැරීමට අවස්ථාව ඇති අතර මෝල්ටා යනු ඉංග්‍රීසි භාෂාව හසුරුවන රටකි. ෂෙනගන් රටවලට අයත් නිසා එම රටවලට ද පහසුවෙන් යා හැකිවේ.

උපාධිය අවසානයේ පාඨමාලා ගාස්තුවෙන් සියයට 70ක මුදලක් නැවත ලබා දීම මෙහි ඇති විශේෂත්වයයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?