19
ප්‍රවීණ ඇඟලුම් නිර්මාණ තාක්ෂණ ශිල්පිනී අනුරාධා පරාක්‍රම විසින් මෙහෙයවන advance bridal saree jacket හා bridal pattern making පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව හැදෑරූ සිසුන් සඳහා සහතික පත් සහ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ BMICH හි දී පැවැතුණි. එහිදී පැවති සිසුන්ගේ විලාසිතා නිර්මාණ තරගයේ ජයග්‍රාහී නිර්මාණයි මේ.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
