Monday, March 23, 2026
Epaper
Home පුවත්විශිෂ්ටයන් ඇගයූ Pride of The Nation සම්මාන උලෙළ දා

විශිෂ්ටයන් ඇගයූ Pride of The Nation සම්මාන උලෙළ දා

by Shanaka Lakehouse

First Light සංවිධානය මඟින් සිවු‍වැනි වරටත් සංවිධාන කරනු ලැබූ Pride of The Nation සම්මාන උ‍ෙලළ පසුගියදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණ. එහිදී විවිධ ක්ෂේත්‍රයන්හි විශ්ෂ්ට සේවාවක් කරනු ලැබූ පනස් දෙනෙකුට සම්මාන පිරිනමන ලදී. එහි ප්‍රධාන ආරාධිතයින් ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහාචාර්ය ජී.එ.ල්්‍්‍්. පීරිස්, නීති විශාරද මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයෂාන් යන අය සහභාගි වුහ.

PIX BY – උමංගනි දිනේෂිකා

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?