Tuesday, March 31, 2026
Epaper
Home පුවත්අවුරුදු කුමරියකගෙන් ඇරඹි ජාත්‍යන්තරයට ගිය නදීශානි

අවුරුදු කුමරියකගෙන් ඇරඹි ජාත්‍යන්තරයට ගිය නදීශානි

by Shanaka Lakehouse

නදීශානි කරුණාරත්න මෝස්තර නිරූපිකාවකි. 2009 වසරේදී ජාතික රූපවාහිනී අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබුවාය. ඉන් අනතුරුව ඇය විවිධ වෙළෙඳ දැන්වීම් සහ ගීත රූප රචනා සඳහා පෙනී සිටියාය. ජනප්‍රිය ගායක වරදත්ත අරවින්ද ගැයූ “මට ආරාධනාවක් කළාදෝ” ගීතයේ රූප රචනාවට පෙනී සිටියේ ද ඇයයි. 2024 වසරේදී Novacosmo Worldwide රූ කිරුළ ජයග්‍රහණය කළේ ද නදීශානි කරුණාරත්න විසිනි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත Man of the Planet අන්තර්ජාතික තරගයේ අධ්‍යක්ෂිකාව ලෙස ඇය කටයුතු කරන්නීය. නදීශානි කරුණාරත්න මේ වන විට කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටින්නීය. – නයනාංජලී

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?