හලාවත, බිංගිරිය, බෝවත්ත ශ්‍රී අංගුලිමාල මහමෙව්නාව භාවනා අසපු පින්බිමේදී ශ්‍රී ශාක්‍ය මුණි සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැකබලා වන්දනා කරගැනීමේ පින්කමක් සංවිධානය කොට ඇත.
ගල්නෑව ශ්‍රී ආනන්ද මහ සෑරදුන්ගේ හතරැස් කොටුවේ තැන්පත් කිරීමට නියමිත ඒ උතුම් ධාතුන් වහන්සේ මේ මස 24 වැනිදා සිට 29 වැනිදා දක්වා උදේ සිට සවස් වනතුරු සැදැහැවත් පින්වතුන්ට වන්දනාමාන කිරිමට අවස්ථාව උදාකර දී ඇති අතර, උතුම් ධාතුන් වහන්සේ සියැසින් දැකබලා පින්් රැස්කරගන්න.
