කලා ක්ෂේත්රය තුළ නුවන්දිකා සේනාරත්න කියන්නේ සොඳුරු සිතැත්තියකි. ඇය මේ ක්ෂේත්රයේ සිටින අවිහිංසක, නිහතමානී චරිතයකි. පසුගිය දිනවල හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලබන ඇය තවත් රසික රසිකාවියන් අතර කතාබහට…
කලා ලොව
රිදී තිරයේ දැක්වූ ප්රතිභාව වෙනුවෙන් තෙවරක් ෆිල්ම් ෆෙයාර් සම්මාන ලැබූ බොලිවුඩ් තරුව දීපිකා පදුකෝන් නව යොවුන් වියේ දී බැබළුණේ රිදී තිරයේ නොවෙයි. ඉන්දියාව බිහිකළ විශිෂ්ට බැඩ්මින්ටන් ක්රීඩකයකු මෙන්ම 1980 දී…
දහසක් තැන්වලදී මම අවසානයට එළැඹෙයි මා දැවෙයි මැකී යන තරුවක් වෙයි ඒ තරුව ඔබේ අහසේ නොපෙනී යයි… ඈ ලියූ A Fading Star කවියේ කොටසකි ඒ. ඇත්තකි, ඒ තරුව යලිදු නොපායන්නට…
Older Posts
