ජීවිත කාලය පුරාවටම හරි හම්බ කරගත් මිල මුදල් යොදවා තනන සොඳුරු කැදල්ල සුවපහසු බවින් මෙන්ම සුන්දරත්වයෙන් පුරවාලන්නට අපි කවුරුත් ඉතා කැමැත්තෙමු. විවිධාකාරයේ පුංචි පුංචි විසිතුරු දෑ යොදාගෙන නිවෙස සේම ගෙමිදුල …
ගෘහ අලංකරණය
-
-
මුළුතැන්ගෙයින් ඉවතලන බොහෝ දේ අප නැවත නැවතත් භාවිතයට ගන්නා වාර අපමණයි. විශේෂයෙන්ම භාවිතයෙන් පසුව ඉවත් කරන තේ රොඩු, පොල් කුඩු, බිත්තර කටු, ලූනු පොතු ආදිය බොහෝ විට ශාක පොහොර ලෙස …
-
තිර රෙදි නිවෙසට පිළිවෙළක් සහ සුන්දර බවක් ගෙන දීමට ඉතා වැදගත් වේ. විශේෂයෙන්ම තිර රෙදිවලින් නිෙවසට නැවුම් එළියක් ගෙන දෙයි. අලුත් අවුරුද්දට තිර රෙදි යෙදීමේදී නිෙවසේ බිත්තිවල ආලේප කර ඇති …
-
වර්තමානයේ මුළු දවසම කාර්යබහුලත්වයෙන් ගෙවා දමා, විඩාවට පත් සිතත් ගතත් රැගෙන ඔබ නිෙවසට පියමනින්නේ සැනසීම සොයාගෙනයි. නමුත් සැබවින්ම නිෙවසක් යනු හුදෙක් බිත්ති හතරක් නොව, අපේ ආත්මයට සුවයක් දෙන පාරාදීසයක් විය …
-
-
-
-
-
-
