Event Media සංවිධානය කරන දුරුතු මහේ මහා මංගල්‍යය 2026 වසරේ ප්‍රථම විවාහ මංගල්‍ය ප්‍රදර්ශනය ලෙසින් ජනවාරි 9,10,11 තෙදින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වේ. විවාහ මංගල්‍ය සැපයුම්කරුවන් 150ක් …
පුවත්
-
-
දිට්වා සුළි කුණාටුවෙන් අපේ රටට වූ හානිය මිල කළ නොහැකිය. එහිදී ස්වභාව සෞන්දර්යයට, මිනිස් දේපළවලට මෙන්ම මනුෂ්‍ය ජීවිතවලට සිදු වූ හානිය කෙසේ තක්සේරු කරන්නද? මේ මහා ව්‍යසනයේ බලපෑමෙන් සමස්ත ශ්‍රී …
-
ලස්සන සිතුවමක් 3D ක්‍රමයට දකින්න කවුරුත් කැමැතියි. එය තමන්ගේම දෑතින් නිර්මාණය කර ගැනීම තවත් වටිනාකමක් ගෙන දේවි. විස්කම් දෑතේ දස්කම් මවන්න පැමිණි Texture Art වැඩමුළුවේ සාර්ථකත්වයයි මේ. මෑතකදී පැවැත්වූ අතිසාර්ථක …
-
විදෙස්ගතව සිටින ඔබේ ඥාතියකුට, හිතවතෙකුට කෑමක්, බිමක්, ඇඳුමක්, පැලඳුමක්, බෙහෙත්හේත් ..වැනි දේවල් මෙරට සිට යැවීමට බලාපොරොත්තුවෙන් සිටීද? මෙම කර්තව්‍යය සිතූ මනාපයට කළ හැකි දෙයක් නොවේ. ලංකාවට එන යන සියලුම ගුවන්යානා, …
-
-
-
-
-
-
Newer Posts
