“මේ බලන්න මැඩම්, දවස් හතර පහකටම ඇතිවෙන්න රෙදි, මේ බෑග් එකේ තිෙයනවා.ටික කලක් මෙහෙ නවත්වලා තියන්න බලාගෙනයි ගෙනත්දාලා තියෙන්නේ. ඇයි ඉතින් අපි ඉන්නවනේ කවන්න, පොවන්න, නාවන්න, රෙදි හෝදන්න. මේක මහලු …
විශේෂාංග
-
-
ආදරණීය පුතා මම මේ හිත හිතා හිටියෙ මනුස්සයෙක්ගෙ දැනුම කියන එක ලැබෙන්නේ කොහොමද කියලා. ඒක විශ්වවිද්‍යාලයකට ගිහින් ඒ ඒ විෂය ඉගෙන ගෙන ප්‍රවීණයෙක් වෙලාද කියන එක ගැන මම හිතුවා. ඒත් …
-
පසුගිය දා තායිලන්තයේ බැංකොක් නුවර පැවති විවෘත මලල ක්‍රීඩා තරගය අපට සුවිශේෂී තරගාවලියක් විය. එහිදී අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අටදෙනා පදක්කම් 11ක් දිනා ගැනීමට සමත් වූහ. මේ පදක්කම් අතරින් විශේෂිත වූ පදක්කම් …
-
අදින් වසර 15කට පමණ පෙර අපි කතරගම සංචාරයක නිරත වීමු. ඒ හිමිදිරි උදෑසන ඡායාරූප ශිල්පී විමල් කරුණාතිලකත් මමත් අතුරු පාරක් ඔස්සේ කතරගම පුදබිම වෙත යමින් සිටියෙමු. එක්වරම අපේ රියැදුරු වාහනය …
-
-
-
-
-
-
