“විද්‍යා පීඨයේ අවුරුදු තුනක මහන්සිය, පත්වීමක් විදිහට අපිට ලැබෙන මොහොතේ අපේ එකම බලාපොරොත්තුව හැමෝටම වග ඒ ළඟ පාසලක් ලැබෙන එක. ඒත් එදා මට වගේම ගයනිටත් එහෙම සතුටු දවසක් වුණේ නැහැ. …
මනෝ උපදේශන
-
-
දෙස් විදෙස් මනෝ උපදේශකවරියක් සහ ලේඛිකාවක් වන අනීශා ජයකොඩි තරුණී කියවන ආදරණීය ඔබට කරන සෙනෙහෙබර මඟ පෙන්වීම ‘ආදරණීය ජීවිතයකට මඟ’ අද සිට අලුත් වූ තරුණී සමඟ… ඔයාට රිද්දවපු ඒ මතක සම්පූර්ණයෙන් …
-
‘‘මම කෑගල්ල මහ රෝහලේ 16 වාට්ටුවේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. බිරියත් වෛද්‍යවරියක්. අපට දරුවන් දෙන්නයි. මිය ගොස් සිටින්නේ වැඩිමහල් පිරිමි දරුවා. දෙවැනියා දුව. දුවත් වෛද්‍ය ශිෂ්‍යාවක්. පුතා හොඳින් ඉගෙන ගත්තා. …
-
මේ සමාජය විවිධාකාරයි. විවිධාකර වූ සමාජයේ ඉන්නෙත් විවිධාකාර වූ මිනිස්සු. වැඩි හරියක්ම ඉන්නේ දිව දෙකේ මිනිස්සු. එහෙම හිතලා බලද්දි අපි දන්න හඳුනන ගොඩාක් මිනිස්සු ඇත්තටම දිව දෙකේ මිනිස්සු තමයි. අපි හිතනවා …
-
-
-
Older Posts
