Friday, October 3, 2025
Epaper
Home Beautyදුව ලස්සන කරන අලුත්ම මෝස්තරේ

දුව ලස්සන කරන අලුත්ම මෝස්තරේ

by Thanushika

වයසින් අඩු යුවතියන් සඳහා වඩාත් සුදුසු අත්‍යලංකාර කොණ්ඩා මෝස්තරයකි මේ. ලෙහෙන්ගා, සාරි, ගු ජරාටි වැනි ඇඳුම් විලාසිතා සඳහා වඩාත් ගැළපෙන මෙම කොණ්ඩා මෝස්තරය දිගු කොණ්ඩයට හෝ කෙටි කොණ්ඩයට මනා පිරිපුන් බවක් ගෙන දෙයි.

හෙයාර් ජෙල්, හෙයාර් ස්ප්‍රේ ආදිය සුළු වශයෙන් යොදා ගෙන කළ හැකි සරල සැහැල්ලු මේ කොණ්ඩා මෝස්තරය සකසන අන්දම දැන් බලමු.

*ඡායාරූපයේ පෙනෙන ආකාරයට කොණ්ඩය කොටස් තුනකට බෙදා ගන්න. (1 ඡායාරූපය)

*ඉදිරිපසින් කුඩා කෙස් තීරු ගෙන ඇඹරුමක් කරගන්න. (2 වන ඡායාරූපය)

*පසුව දෙවනුව වෙන් කර ගත් කෙස් කොටසෙන් ඒ ආකාරයටම ඇඹරුමක් කරගන්න. (3 වන ඡායාරූපය)

*පිටුපස කොණ්ඩය කුඩා කෙස් තීරු ගෙන බුරුල තබමින් ගොතා ගන්න. (4, 5, 6, 7, 8 ඡායාරූප)

උපදෙස් :

ප්‍රවීණ රූපලාවණ්‍ය හා කේශලාවණ්‍ය උපදේශිකා

නදීකා පෙරේරා

 

MODEL- රුවනි

PIX BY –  Awinka Photography

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?