චාලක රණසූරිය රචනා කරමින් අධ්‍යක්ෂණය කරන අටවන බුවනෙකබාහු වේදිකා නාට්‍ය මේ මස 14 හා 15 දෙදින පස්වරු 7.00 ට නාමෙල් මාලිනි පුංචි තියටර්හිදී වේදිකාගත වේ.
මෙහි සංගීතය – ළහිරු මාඩිවිලගෙනි. ඇඳුම් නිර්මාණය – සුරේෂ් මධුසංකගෙනි.
පසුතල නිර්මාණයෙන් රංග කාරියවසම්, ආලෝකකරණයෙන් මංජුල වීරසිංහ,
ශබ්ද පරිපාලනයෙන් භාග්‍ය රවිශංක, අංග රචනයෙන් ශාලිත ගුණවර්ධන දායක වේ.
නිෂ්පාදන කළමනාකරණය හා වේදිකා පරිපාලනය ලහිරු මලීෂ සමරරත්න ගෙනි. වේදිකා පරිපාලන සහාය – සුරංජලී සුරවීර, බුද්ධික රණතුංගාරච්චි, හිරණ්‍ය ප්‍රමුදිතගෙනි.
අටවන බුවනෙක සඳහා රංගනයෙන් ධර්මප්‍රිය ඩයස්, නයෝමි Enquiry, අකලංක ප්‍රභාෂ්වර, මනෝජා ප්‍රනාන්දු එක්වෙති.
මෙහි නිෂ්පාදනය අ යන්න යට production වෙතිනි.