Monday, November 17, 2025
Epaper
Home පුවත්විශිෂ්ටතම විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍යසූරී සම්මානය මාධ්‍යවේදී සරත් ජයසිංහට

විශිෂ්ටතම විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍යසූරී සම්මානය මාධ්‍යවේදී සරත් ජයසිංහට

by Shanaka Lakehouse

2025 වසරේ ප්‍රථම වරට පැවැති පුරවැසි අභිමාන සිංහාවලෝකනය සම්මාන සන්ධ්‍යාව, පසුගියදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්විණි. එහිදී වසරේ විශිෂ්ටතම විද්‍යා සහ ක්‍රීඩා සාහිත්‍ය සූරී සම්මානය හිමිවූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සරත් ජයසිංහටය. මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවාගේ අතින් එම සම්මානය ලබා ගත් අතර, එම අවස්ථාවට ආචාර්ය අනුර දිසානායක, වීණාවී සභාපති වීණා කුමාරි, කිෂූ ගෝමස් සහ හවුස් ඔෆ් විෂන් සභාපති අතුකෝරළ යන අය ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?