ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩා ඉතිහාසයේ පැරණිතම සහ වඩාත් සුවිශේෂී තරගාවලිය වන ලංකා සවාරිය වසර විසි එකක දීර්ඝ විරාමයකින් පසු රයිඩ් -2026 නමින් ඉතා උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදි. විසි එක් වසරක …
Author
Shanaka Lakehouse
-
-
රුසියානු මහා ගත් කතුවර ඇන්ටන් චෙකොව්ගේ 166 වැනි උපන් දිනය සහ එදා චෙකොව් සන්ධ්‍යාව වේදිකා නාට්‍යය ප්‍රතිනිර්මාණය කළ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ගේ 88 වැනි උපන්දිනය නිමිති කරගෙන චෙකොව් සන්ධ්‍යාව සන්නිවේදනාත්මක රංග …
-
මුළුතැන්ගෙයින් ඉවතලන බොහෝ දේ අප නැවත නැවතත් භාවිතයට ගන්නා වාර අපමණයි. විශේෂයෙන්ම භාවිතයෙන් පසුව ඉවත් කරන තේ රොඩු, පොල් කුඩු, බිත්තර කටු, ලූනු පොතු ආදිය බොහෝ විට ශාක පොහොර ලෙස …
-
හොරණ ප්‍රදේශයේදී මෝටර් සයිකල් දෙකක් තරගයට පදවන්නට ගොස් තරුණයන් දෙදෙනෙකු වෑන් රථයක ගැටී දරුණු අනතුරකට පත්වීමේ පුවත සමාජ මාධ්‍ය පුරා මහත් කම්පනයක් ඇති කර තිබේ. මෙය හුදෙක් තවත් එක් සාමාන්‍ය …
-
-
-
-
-
-
