පුළුන් ගු ළියක් වගේ පුංචි තාරා පැටියෙක්. හරි ලස්සනයි. අහිංසකයි. මේ තාරා පැටියාට කතිර මැස්මෙන් ජීවය දෙන්න ඔබටත් හැකියි. පුංචි පුතු නිදනා කාමරේ සරසන්න කදිමයි. ඒ වගේම කොට්ට උර, ඇඳ …
කතිර මැහුම්
-
-
නැවුම් විදියට හිතන ඔබට විවිධ ඉසව් කරා ඔබේ නිර්මාණ හැකියාව විහිදුවාගන්නට මෙන්ම හොඳ ආදායම් මාර්ගයක් ලෙසට ද මෙම කතිර මැහුම් කලාව අත්වැලක් වනු ඇත. වර්ණ සංයෝජනය කරමින්, නිර්මාණශීලී නිමාවක් සහිත …
-
දුටු පමණින් නෙත් සිත් වශීකර ගන්නා ආකර්ෂණීය දසුන්වලට හිමිකම් කියන කතිර රටා මවන තවත් සොඳුරු මෝස්තරයකි මේ. ගෙට ගෙවැදීමේ සාදයකදී පිළිගන්වන්නත් කදිමයි. ඔබේ යෙහෙළියට මෙය ආදරණීය තිළිණයක් වේවි. අවශ්‍ය ද්‍රව්‍ය …
-
නිර්මාණය කිරීම:- මෙම නිර්මාණය අඟල් 2.7 x 4.8 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් …
-
-
-
-
Older Posts
