මෝඩ තරිඳු යනු මේ දිනවල අපේ රටේ සිනමා රසික හදවත් දිනාගත් චිත්‍රපටයක්. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින් ලියූ පිටපතක් ඇසුරින් නිමැවුණු මෝඩ තරිඳු චිත්‍රපටයේ…
කලා ලොව
අම්මාගේ ආදරයට උපමා කොතෙක් ඇතත් ඒ උපමා උපමාවක්ම පමණක් යැයි සිතෙන තරමට අම්මාගේ ආදරය නිමක් නැති බව කිව යුතුයි. අප හිසට ඉහළින් අතොරක් නැතිව විහිදෙන පැතිරෙන මහා අහස් ගැබ, මුළු…
මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ කියන්නේ අපේ රටේ අග්‍රගණ්‍ය කලාකරු යුවළක්. කලාකරුවන් අතර සමාජයට ආදර්ශවත් ජීවිතයක වටිනාකම කියා පාන ඔවුන් ගැන වඩාත් කතාබහට ලක් වන්නේ ඔවුන්ගේ පුත් ජනිත් වික්‍රමගේ ඔවුන්ට දක්වන…
හෙළ ගී රැජින ලතා වල්පොලගේ 91 වැනි ජන්ම දිනයට සුබ පතන්න ඔබත් එන්න නොවැම්බර් 7 වැනිදාට මියුසියස් ශ්රවණාගාරයට රතු ගුරු පාරේ සැන්ඳෑවේ අක්ක නගෝ වාගේ අතිනත පටලා යමු අපි දෙදෙනා…
සිනමාව සිය එකසිය තිස් වසක නිල ඉතිහාසය පුරාම හැදී වැඩී ලොව වටා සැරිසරන්නට වූයේ පැවැත්ම හා ප්‍රගතිය පිළිබඳ නා නා විධ අර්බුද කාලානුරූපව ද, සැලසුම්සහගතව ද, නොවැළැක්විය හැකි අයුරින් ද…
ශ්‍රී ලංකා සංගීත ප්‍රසංග වේදිකාවේ අහිංසකාවිය යැයි කියූ පමණින් සංගීතයට ආදරය කරන රසික රසිකාවියෝ ඇයව හඳුනති. පාසල් අධ්‍යාපනය ලබන සමයේදීම ශ්‍රී ලංකා තරුණ සේවා සභාවේ තුරුණු ශක්ති ගායන තරගාවලියේ අබිසෙස්…
ඔක්තෝබර් 25 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී එළිදැක්වෙන්නේ ඒ මහා ශක්තියේ තවත් පියවරකි. ඉදින් මෙදින සිය දිවියේ, යුග දිවියේ මෙන්ම වෘත්තීය කලා දිවියේ සුවිශේෂ කඩඉමක් පසු කරන ශ්‍රියන්ත මෙන්ඩිස් කලාකරුවාට තරුණී…
නිර්මාණශීලීත්වයේ සැබෑ අරුත ජීවිතය බවට පත් කරගත් දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්රයට අමිල මෙහෙවරක් කළ රම්යාලී ලීලාරත්න සිය අත්දැකීම්, දැනුම සහ නිර්මාණ සියල්ල අන්තර්ගත කරමින් ‘ශ්‍රී ලංකා…
කවුරුන් හෝ වේවා තමන්ගේ නිර්මාණයකට සම්මානයක් ලැබීම ඒ නිර්මාණකරුට මොනතරම් සතුටක් ගෙන දෙන්නක්ද? එවැනි සම්මානයක් තමන්ගේ කුලුඳුල් නිර්මාණයකට හිමිවීම ඊටත් එහා ගිය සතුටක් නොවන්නේද? හරියට ක්‍රිකට් ක්‍රීඩකයකු තම මංගල තරගයේ…
දුර්ග තරණය තීරු ලිපිය හරහා තරුණී පාඨක ඔබට සමීප වූ සංජීවනී රූපසිංහ කැලණිය විශ්වවිද්‍යාලයේ, දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. අැය ලියූ ‘ආකාශ ගංගාවරෝහණ‘ නවතම කෘතිය ඔක්තෝබර් 13 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයීය…
