සිංහල ගායන වංශකතාවේ අමරණීය පිටුවක් පෙරළුෑ රුක්මණී දේවියගේ මධුර ස්වරය යුග ගණනාවක් පුරා අප අතර රැව් පිළිරැව් දෙයි. රටක් ආදරය කළ ඇයගේ ගීත ප්‍රිය කළ ගායිකාවක් ලෙස යමුනා සෙනෙවිරත්න කැපී …
පුවත්
-
-
බොක්ස් ඔෆීස් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ප්‍රවීණ අධ්යක්ෂ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් සිය 25 වැනි චිත්‍රපටය වන “රතී” නිර්මාණයට අත තබයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ සහ …
-
සබරගමුව පළාතේ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් රාශියක් සහභාගී වන දැවැන්ත රූපලාවණ්‍ය වැඩමුළුවක් දෙසැම්බර් 27 වැනිදා පැවැත්වේ. රත්නපුර නගර ශාලාවේ දී පවත්වනු ලබන මෙම වැඩමුළුව උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වීමට …
-
අසූව දශකයේ ලාංකේය ප්‍රේක්ෂකාගාරය විසින් මහත් ඉහළින් වැලඳගත්, ඩී. කීරගලආරච්චිගේ මුල් නාට්‍ය නිර්මාණය වූ රාජ්‍ය සම්මාන දිනූ ‘උරුවිසි’ නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස නැවත වේදිකාගත කිරීමට සූදානම් වේ. මෙහිදී මෙම නාට්‍යයේ …
-
-
-
-
-
-
Newer Posts
