දැයේ වැඩදායී කාන්තාවන් අගයමින් ” MUGP ” ජාත්‍යන්තර සංවිධානය 2වැනි වරටත් පැවැත්වූ “Women Legends Awards 2025″ සුවිශේෂී සම්මාන උලෙළ ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ” මොනාච් ඉම්පීරියල් ” හෝටල් පරිශ්‍රයේදී පසුගිය දිනෙක …
පුවත්
-
-
ප්‍රවීණ මැහුම් උපදේශිකා නිශාන්ති රත්නායක මෙහෙයවනු ලබන නිශාන්ති රත්නායක Dress Marking Academy හි ඩිප්ලෝමා සහතික ප්රදානෝත්සවය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි. එහිදී ප්‍රධාන ආරාධිතයන් ලෙස තරුණී ප්‍රධාන …
-
කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනංශයේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව (හයවැනි කණ්ඩායම) මඟින් සන්නිවේදන හා මහජන සම්බන්ධතා සැලසුම් කරන ව්‍යාපෘති විෂය ඒකකයට සමගාමීව “සිසුවර – 2025” නමින් පාසල් ව්‍යාපෘතියක් …
-
වෛද්‍ය විද්‍යාව යනු නිරන්තරයෙන් පරිණාමය වන මිනිස් ජීවිත රැකගැනීමටත්, එහි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් කැප වූ ක්ෂේත්රයකි. පිළිකා සඳහා වූ එන්නත් වැනි සොයා ගැනීම් මඟින් වෛද්‍ය විද්‍යාවේ දියුණුව කොතරම් වේගවත් විප්ලවකාරී …
-
-
-
-
-
-
