තරුණී නව ආරකින් ඔබේ නිවෙස සුපහන් කරන්නට කැඳවා ගෙන එන්නට මේ සතියේ සිට මඟ බලමි. නූතන කාන්තාව ඉදිරියේ ඇති අභියෝග මෙන්ම ශක්‍යතා පිළිබඳව ද ඒ මාර්ග දෙකෙහිම වන ප්රවණතා පිළිබඳවද …
විශේෂාංග
-
-
ලොව සුපතළ ගු වන්යානා නිෂ්පාදන සමාගමක් වන එයාර්බස් ගු වන් සමාගමේ ඉංජිනේරු අංශයේ කාන්තාවන් ඇගයීමට ලක්කරන විශේෂ වැඩසටහනේදී ශ්‍රී ලාංකික තරුණියක් ද අගයා තිබුණා. අමෙරිකානු එයාර්බස් සමාගමේ ඉංජිනේරු අංශයේ සේවය …
-
විසිනව වැනි දින සටහන 2016 අගෝස්තු 12, බ්‍රහස්පතින්දා පෙරේදා නෑනණ්ඩි ළමයි දෙන්න තනියෙන් දාලා රෝන්දෙ ගිය එක ගැන තිස්ස වචනයක්වත් නොකිව්ව එකට මට තිස්තුන් කෝටියක් යක්කු ආවේස වෙලයි හිටියේ. ඒත් …
-
නිවසේ ඉවුම් පිහුම් කටයුතු සහ ජලය උතුරුවා ගැනීමේ කර්තව්‍යයේදී දර, එල්.පී. ගෑස් හෝ විදුලිය බොහෝ විට යොදා ගැනේ. මෙහිදී බලශක්ති කාර්යක්ෂම ක්‍රම අනුගමනය කරමින් එය සිදු කරගන්නට ගෘහණිය දක්ෂ විය …
-
-
-
-
-
-
