මේ දිනවල ශ්‍රී ලංකාව තුළ චිකුන්ගු න්යා රෝගය බහුලව පැතිරිලා. මෙහි දැකගත හැකි ප්‍රධාන ලක්ෂණය නම් උණ රෝගය සුව වී ගියද ඉන්පසුව ඇතිවන ශරීර වේදනාව, හන්දි ඉදිමීම පහව නොයෑමයි. උණ …
වෛද්‍ය
-
-
වයස අවුරුදු 42ක දෙදරු මවක් වුණු සෙව්වන්දි පසුගිය දවස්වල හිටියේ පුදුමාකාර මානසික ආතතියකින්. කාටවත් කියන්නත් බැරි, ඒත් තවදුරටත් දරාගෙන ඉන්නත් බැරි අසනීප තත්ත්වයකින් ඇය පීඩා වින්දා. අන්තිමේදී ලජ්ජාව පසෙකින් තියලා …
-
මේ දවස්වල පුවත්පතක් අතට ගත්තත්, රූපවාහිනිය නැරඹුවත්, සමාජ මාධ්‍ය ජාලයකට පිවිසියත් අපිට අහන්නට, දකින්නට ලැබෙන දෙයක් තමයි අකාලයේ දිවියෙන් සමුගත් තරුණ ජීවිත ගැන. ඒ අතරින් අවුරුදු 40ත් 50ත් අතර වයසේ …
-
මෙම ඖෂධය සාමාන්‍යයෙන් නියම කරනු ලබන්නේ හෘදයාබාධ, වකුගඩු හෝ අක්මා රෝග හේතුවෙන් ඉදිමීම සහ අධි රුධිර පීඩන රෝගීන් සඳහා ය. ඖෂධ යනු අප කාටත් කිසියම් අසනීපයක් ඇති වූ අවස්ථාවක එයින් …
-
-
-
-
-
-
