නගමින් මියුරු සර මවමින් රසය ඉතා එතෙමින් රසික හදවත් මත වෙමින් ලතා ජනිතව මෙලක නුඹ…
කලා ලොව
ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ ප්‍රවීණ ගායකයන් ගැයූ ගී ඔවුන්ගේම පුතුන් හෝ මුනුපුරන් විසින් ගායනා කරමින් ප්‍රසංග පැවැත්වීම අරුමයක් නොවේ. එහෙත් ප්‍රවීණ ගායකයන්ගේ ගීත ඔවුන්ගේ දියණිවරුන් ගායනා කළ අවස්ථාවක රසිකයෙක් වන්නට…
බල තණ්හාවෙන් හා ආත්මාර්ථකාමිත්වයෙන් යුතුව, එකිනෙකාට එරෙහිව ඇණ කොටා ගන්නා ඕනෑම කෙනෙකුට සත්‍ය අවබෝධ වන මොහොතක් කිසියම් දිනෙක උදාවෙනවා නිසැකවම. ඒ වන විට ප්‍රමාද වුණත්, තම ආත්ම විමුක්තිය වෙනුවෙන් හෝ…
සුන්දර මලක් බඳු කාංචනමාලා මහවිතාන කලාවට අමුත්තියක් නොවේ. වේදිකාව, පුංචි තිරය ඔස්සේ රංගනය, ගායනය, අධ්‍යක්ෂණයෙන් කලා ලොව ජයගත් ඇය සෑමවිටම කලාවට මතක හිටින යමක් කිරීමට උත්සාහ කරන්නියකි. ඇගේ සැමියා, ප්‍රවීණ…
මෙරට ස්වර්ණමය සිනමා යුගයක් හා පුවත්පත් කලාව පැවති කාලවකවානුව තුළ සිනමා රසිකයන් වෙනුවෙන් සිනමා පුවත්පත් ලේඛකයන් විශිෂ්ට දායකත්වයක් ලබා දුනි. අර්නට්ස් වඩුගේ ද එවැනි විශිෂ්ට ලේඛකයන් අතර ප්රමුඛ ස්ථානයක වැජඹිණි.…
ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියානි අමරසේනයන් මේ දිනවල ලහි ලහියේ සූදානම් වන්නේ ඇය විසින් තිරපිටපත ලියා, අධ්‍යක්ෂණය කරමින් හා නිෂ්පාදනය කරමින් වේදිකාවට ගෙන එන ‘සෙලියුලොයිඩ් ප්‍රේමයක්’ වේදිකා නාට්‍යයේ රංගනය සඳහා වන…
‘ජීවිතයේ සයුරක් වගේ අපි යා යුතුයි දියඹේ’ ලාංකික සිනමා ඉතිහාසය තුළ සම්පූර්ණයෙන්ම මහ සයුරේ රූගත කළ ප්‍රථම චිත්‍රපටය මාරියා යි. මේ දිනවල LFD මණ්ඩලයේ සිනමාහල්වල තිරගත වන මාරියා, නිකිණි වැස්ස,…
මේ දිනවල තිරගතවන ලාල් වීරසිංහයන්ගේ ‘රැයක් හෝ පැයක්’ චිත්‍රපටයේ අපර්ණා ලෙස රඟන නොෂිකා ද සිල්වාගේ රුවින් මෙවර තරුණි කවරය සැරසේ. තමාගේ රඟපෑම් සම්බන්ධයෙන් අතිශය තෘප්තිමත් වන ඇයගේ පළමු ශ්‍රී ලාංකේය…
මෝඩ තරිඳු යනු මේ දිනවල අපේ රටේ සිනමා රසික හදවත් දිනාගත් චිත්‍රපටයක්. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ තිසර මංගල බණ්ඩාර සහ තිසර ඉඹුලාන විසින් ලියූ පිටපතක් ඇසුරින් නිමැවුණු මෝඩ තරිඳු චිත්‍රපටයේ…
අම්මාගේ ආදරයට උපමා කොතෙක් ඇතත් ඒ උපමා උපමාවක්ම පමණක් යැයි සිතෙන තරමට අම්මාගේ ආදරය නිමක් නැති බව කිව යුතුයි. අප හිසට ඉහළින් අතොරක් නැතිව විහිදෙන පැතිරෙන මහා අහස් ගැබ, මුළු…
