මේෂ ජීවිතයේ සමාජයේ යහපතක් හා ප්‍රසිද්ධියක් ලබන අතර ලෙඩ අසනීප ගතිවලින් දියුණුවක් සුවපත් ලබන අතර පින්දහම් කටයුතුවලට ද යොමුවන වන සතියකි. මිතුරන් හා කටයුතු බහුල අතර බොහෝ දස්කම් ඉස්මතු වී …
ජ්‍යෙතිෂය
-
-
ජ්‍යොතිෂ විද්‍යාව සමඟ බැඳුණ ගු ප්ත විද්‍යාව අපේ පැරැණි ගැමි සමාජය තුළ තිබිණ. සමහර ඒවා කෙම් ක්‍රම ලෙස හැඳින්විණ. එදිනෙදා කෘෂි කාර්මික වැඩකටයුතුවල දී ඇතිවන යම් යම් විපත්, අනතුරු බාධක, …
-
මේෂ වියදම් තරමක අධික වේ. නමුත් උනන්දු වූ විට ලාභ ද හිමි වේ. අධ්‍යාපනික දියුණුවක් ඇත. වාහන හා ඉඩකඩම් සම්බන්ධ වාසියක් උදා වේ. දරුපල බලාපොරොත්තු අයට සාර්ථක ප්‍රතිඵල ඇති අතර …
-
මේෂ ප්‍රබල අය මුණගැසෙන සතියකි. දරුවන් පිළිබඳ සතුටු වන දේවල් අසන්නට ලැබේ. සතියකි. හදිසි අනතුරුවලින් පීඩා ඇති කරන යෝග ඇත. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. වෘත්තීයමය අතින් ඉහළ ස්ථානයක් ළඟාකර …
-
-
-
-
-
-
