ඕස් අවන්හලෙහි පහත මාලයේ ලිෆ්ට් එක ඇරෙන විගසින් නිගූ අඩියෙන් දෙකෙන් මැරයින් ඩ්රයිව් මහ මඟට පිවිසෙයි. ඔහුගේ ගමන දිවීමකි. එල්ලයකට ගමන් කිරීමට වැරෙන් වාරු ගනියි. මධු මතින් හිස බමයි. මැදියම් …
නවකතාව
-
-
මාලබේ නිෙවස පාඵයි. බැල්කනියේ ටීපෝව මත අළු බඳුන පිරී ඉතිරෙයි. නිගූ ඈත අනන්තයට ඇස් යොමා සිටියි. විරාජ් සකසුරුවමට සූදානම් කර වැටියක් සාදා නිගූට දිගු කරයි. නිගූ වැටිය දල්වා දුමාරයෙන් ළය …
-
අම්මා පන්නිපිටිය නර්සිංහෝම් එකට ඇතුළු කළ බව කියා අක්කාගෙන් ඇමතුමක් ලැබෙන විට නිගූ ඉන්නේ අයිකොනික් අයි බරාඳයේ බර සාකච්ඡාවකයි. ඔහු සියල්ල අතරමඟ නවතා ඉක්මනින්ම පිටත් වෙයි. තරප්පු පේළිය වෙත දිව …
-
අසෙනි ඇහැරෙන විට දවල් දොළහත් පසු වී තිබෙයි. ඇස් පියන් අරින්නට නොහැකි තරම් දැවිල්ලක් දැනෙයි. කවුළු තිර අතරින් එන ඉර එළිය පවා ඒ ඇස් දැවිල්ල දෙගු ණ තෙගු ණ කරයි. …
-
-
-
-
-
-
Newer Posts
