අරගලය දියවී යාමත් සමඟ අරගලකරුවන් මර්දනය කිරීම දියත් වී ඇති බව වටහා ගන්නා සන්ධ්‍යා වනිගසුන්දර තම පුතු ගැන බිය වෙයි. නිගූට මාලබේ නිෙවසෙහි තනිවම ඉන්නට ඉඩ නොදී ටික දවසකට බණ්ඩාරගම …
නවකතාව
-
-
දිනක් අසෙනිගේ අම්මාත්, තාත්තාත් හාල් පිටි අග්ගළා සමඟ ඉඟුරු තේ බොමින් ගෙවා දමන හැන්දෑවරුවක අසෙනි ගැන කතා වෙති. අම්මා තේ කහටෙහි රසයට මුසු වුණු ඉඟුරු කෑල්ලක් ඉදිරිපස දත්වලින් විකමින් මෙසේ …
-
අප ආදරය කරන්නේ අප ඉදිරිපිට අප විසින්ම මවා ගන්නා ලද ප්රතිරූපයකටයි. අප ආදරය කරන අය අපට ද එලෙසම ආදරය කරන බව සිතීම මුළාවක් නොවේද? පිටතට නොපෙනෙන අනෙකාගේ සිතැඟි අප වටහා …
-
ජන රළ ගොස නැගෙයි. ගාලු මුවදොර එකම හිස් ගොඩකි. ජනාධිපති ලේකම් කාර්යාලය දෙසින් එකක් පරයා එකක් ඇසෙන සටන් පාඨ මහා ඝෝෂාවකි. මහා මිනිස් ගඟ අසීමිත උද්යෝගයකින් එදෙසට තල්ලු වෙති. ෂැන්ග්‍රිලා …
-
-
-
-
-
-
