සෑම කාන්තාවකගේම ඇඳුම් අල්මාරිය තුළ අඳින්නේ නැති, නමුත් ඉවත දැමීමට සිත නොදෙන ඇඳුම් රැසක් තිබේ. ඇතැම් විට ඒවා මතකයන් රැඳුණු ඇඳුම්ය. තවත් සමහරක් මඳක් පරණ වූ නිසා හෝ විලාසිතාවෙන් බැහැර …
මැහුම් ගෙතුම්
-
-
වර්තමාන සමාජයේ තරුණ පරපුරට මෙන්ම නිවෙසේ සිටින කාන්තාවන්ටද ස්ථාවර ආදායම් මාර්ගයක් සොයා ගැනීම අභියෝගයක් වී ඇත. රැකියා අවස්ථා සීමිතව තිබීමත්, වෘත්තීය පුහුණුව ලබාගැනීමට අවස්ථා සීමා වීමත්, තරුණයන්ට සහ කාන්තාවන්ට ස්වයංරැකියා …
-
ගේ වටා දුව පැනපු පුංචි දෝණි දැන් ලොකුයි. ඇගේ ආදරණීය සැමරුම් දවසින් දවසම එකතු වෙනවා. එවැනි අවස්ථාවකදී ඇගේ හැඩට කදිම ගවුමකි මේ. ඕෆ් ෂෝල්ඩර් ගවුම ඇගේ මල්වර මංගල්‍යය හැඩ කරන්නත් …
-
මෙවර තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අද අපි වෙනස්ම විදිහේ මාතෘකාවක් කතා කරන්නෙමු. ඒ මැහුම් කලාවේදී ඩාර්ට් හැසිරවීම සම්බන්ධවයි. ඔබ මැහුම් ක්ෂේත්රයට ආධුනික වුවත් ක්ෂේත්රයේ ප්‍රවීණයකු වුවත් මේ කරුණු කාරණා බෙහෙවින්ම …
-
-
-
-
-
-
Newer Posts
