අසුරු සැණින් බිහිවන විලාසිතා වැඩිපුරම මැවෙන්නේ ආදරණීය කාන්තා ඔබටයි. ඒ අතරත් ගවුම් විලාසිතා නිමක් නැහැ. මේ අපූරු ගවුම් මෝස්තරය ඔබේ දියණියට ගැළපේවි. මෙය ඇයට අමතර පන්ති යන්න, යෙහෙළියන් සමඟ විනෝද …
මැහුම් ගෙතුම්
-
-
මුතුන්මිත්තන්ගේ කාලයේ ඉඳන් පැවත එන පන් මල්ල අපේ සාම්ප්‍රදායික බව ඒත්තු ගන්වන සංකේතයක්. එදා පන් මල්ල නවීන ලෝකයට ගැළපෙන විදිහට නව මුහුණුවරකින් නිර්මාණය කරගන්න හොඳම කාලයයි මේ. ඉතින් පන් බෑගයට …
-
දවසින් දවස කාන්තා ඇඳුම් විලාසිතාවන් වෙනස් වුවත් ගවුම තරම් ජනප්‍රිය විලාසිතාවක් නැති තරම්. ඉතින් ඔබේ දෝණියත් ඇගේ ජීවිතයේ විවිධ සංධිස්ථානවලදී ගවුමින් හැඩවන්නට හුරු කළ හැකියි. උපන් දින සාදයට, මල්වර මංගල්‍යයට …
-
සිඟිත්තියක්, සිඟිත්තෙක් ගෙදර ඉන්නවා කියන්නේ මුළු ගෙදරම හරි සිරියාවයි. ඉතින් ගෙදරට සිරියාව ගෙනෙන පුංචි පැටියගේ, සෙල්ලම් බඩු අපිටම හදා ගන්න පුළුවන්නම් කොච්චර වටිනවද. අම්මා කෙනෙක්ට ඒ තරම් සතුටක් වෙන කොහෙන්ද. …
-
-
-
-
-
-
