දකින සෑම මොහොතකම නෙත් සිත් වශී කරන මල් වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දහසක් දෑ පවසයි. එබැවින් සැපතේදී මෙන්ම විපතේදී ද මල් භාවිතයට ගැනේ. විශේෂයෙන්ම ආදරය සංකේතවත් කරන්න ලොව බොහෝ රටවල් …
විශේෂාංග
-
-
නළල් තලයේ රන්දවූ, නළල් පටියෙන් සිරස සරසා, ගෙල වටා රිද්මයානුකූල ව වැතිරුණු අභිමානවත් මාල හතක රන් කාන්තියෙන් බැබළෙන ඇය, හෙළ සංස්කෘතික අනන්‍යතාවයේ ජීවමාන සිතුවමකි. සැබවින් ම, උඩරට මනාලියකගේ රූපශ්‍රීය පරිපූර්ණ …
-
අපේ සමාජයේ බොහෝ දෙනෙක් පුරුදු වී සිටින්නේ දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට අසනීප බවක් දැනුණු විට, අතේ පිට පැත්ත නළලට තබා “ඇඟ රස්නෙයි” කියා නිගමනය කිරීමටයි. නමුත් එය කොතරම් දුරට නිවැරදිද? උණ …
-
වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය තුළ පෙබරවාරි 14 වැනිදා යනු හුදෙක් ආදරවන්තයන්ගේ දිනයක් නොව මහා පරිමාණ වෙෙළඳ මෙහෙයුමක් බවට පත්ව ඇත. මෙහි සැබෑ ඉතිහාසය විමසා බලන විට අපට හමුවන්නේ ක්‍රිස්තු වර්ෂ …
-
-
-
-
-
-
